1 year ago Tags #2025_ඉතාලි_Global_Series_උළෙල ‘හවුස්ෆුල් 5’ වෙනුවෙන් ජැකී ගෞරවයට පාත්‍ර වෙයි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් පෙරේදා (24) පැවැති 2025 ඉතාලි Global Series උළෙලේදී ගෞරවයට පාත්‍ර විය. ‘හවුස්ෆුල් 5’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය
1 year ago Tags #ceylonwire ජනප්‍රිය නළු මෝහන්ලාල්ට ලංකාව අල්ලලා ගිහිං ඉන්දීය අධ්යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජනප්‍රිය තරු රැසක් රඟන චිත්‍රපටයේ දෙවැනි රූගත කිරීමේ කාලසටහන සඳහා ඉන්දීය නළු මෝහන්ලාල්
1 year ago Tags #ceylonwire අයිරාංගනී ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2025 Silver Screen
1 year ago Tags #ceylonwire මාලිනියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට ගෙනෙයි(වීඩියෝ) ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට ගෙනැවිත් තිබේ. දේහය සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති
1 year ago Tags #ceylonwire මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද? “ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන. ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම
1 year ago Tags #ceylonwire සිංහල සිනමාවට ඓතිහාසික අවස්ථාවක්-‘ගැහැණු ළමයි’ කෑන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස් මත…(වීඩියෝ) ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ අලුතින්
2 years ago Tags #'ද_නයිට්ස්' ශ්‍රී ලංකාවේ ‘ද නයිට්ස්’ ඉන්දියාවේ අන්තර්ජාතික සංගීත කණ්ඩායම් තරගයකදී දෙවැනි ස්ථානය දිනයි ඉන්දියාවේ පැවැති අන්තර්ජාතික සංගීත කණ්ඩායම් තරගයකදී ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන ‘ද නයිට්ස්’ දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. ‘බැට්ල් ඔෆ්
2 years ago Tags #ceylonwire සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69
2 years ago Tags #ceylonwire සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වී ඇත. ඇය කලක් රෝගාතුරව පසුවූවාය. මියයන විට සුසන්තා චන්ද්‍රමාලි 61වැනි වියේ පසුවිය.
2 years ago Tags #ceylonwire වසන්ත විට්ටච්චි නික්ම යයි ප්‍රවීන වේශනිරූපණ ශිල්පියකු සහ දක්ෂ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්තවී තිබේ. රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී