
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පැවැති අන්තර්ජාතික සංගීත කණ්ඩායම් තරගයකදී ශ්රී ලාංකික සංගීත කණ්ඩායමක් වන ‘ද නයිට්ස්’ දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.
‘බැට්ල් ඔෆ් බෑන්ඩ්ස්’ යනු ඉන්දියානු රාජ්ය රූපවාහිනිය වන ‘දුරදර්ශන්’ විසින් විකාශනය කරන සංගීත තරඟයකි.
මෙම වසරේ තරඟය සඳහා ශ්රී ලංකාව, මොරිෂස්, ටජිකිස්තානය, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, නේපාලය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල සංගීත කණ්ඩායම් තරඟ වැදිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart