
ජපන් වන්දනා නඩයක් ජෙරොම් ප්‍රනාන්දුගේ පල්ලිය වැඳගැනීමට යයි
ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික චාරිකාවක් සඳහා පැමිණි ජපන් සංචාරකයන් 100කට අධික සංඛ්‍යාවකින් යුත් නියෝජිත පිරිසක් දේවගැතිවරයකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දුට අයත් ‘මිරැකල් ඩෝම්’ පරිශ්‍රය දැකබලා ගැනීමට














