
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ ආර්ථික දැක්ම අනපේක්ෂිත තත්වයක් පවතින බැවින් ව්‍යාපාරිකයන් අවිනිශ්චිතතාවයෙන් ගැටලුවලට මුහුණදෙමින් සිටින බව ව්‍යාපාරික සඟරාවක් වන LMD එහි අගෝස්තු සංස්කරණයේ වාර්තා කර ඇත.
ව්‍යාපාර හෝ මහජනතාව උද්ධමනය නිසා යළිත් වරක් දුක්ඛිත තත්ත්වයන්ට මුහුණදීමත් සමඟ කිසිදු දියුණුවක් ආර්ථිකයේ සිදුවී නොමැති බව NielsenIQ Consumer Insights අධ්‍යක්ෂිකා තෙරිකා මියනදෙණිය අවධාරණය කරයි.
ව්‍යාපාර මත පනවා ඇති ඉහළ බදු තවදුරටත් කනස්සල්ලට කරුණක් වන අතර, උද්ධමනය අඩු වී ඇතත්, භාණ්ඩවල ඉහළ මිල නිසා මිනිසුන්ට එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අපහසු වී ඇතැයි ඇය සඳහන් කරයි.
ඉදිරි මාස 12 තුළ ආර්ථිකය වැඩිදියුණු කිරීම ගැන ශුභවාදී අදහස් පළ කළ ව්‍යාපාරිකයන් ජූලි මාසයේදී සියයට 3ක (26% දක්වා) පහත වැටීමක් LMD වාර්තා කර තිබේ.
මේ අතර, 10 දෙනකුගෙන් තිදෙනෙක් පමණක් ආර්ථිකය නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තා වේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart