
පිරමීඩ පස්සේ ගියොත් දඬුවම් : සමහර පිරමීඩකරුවන් ක්රීඩා සහ ආගමික උත්සව පාවිච්චි කරනවා – මහ බැංකුව
පිරමීඩ යෝජනා ක්රමවලට සෘජුව හෝ වක්රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. ඇතැම් පිරමීඩාකාර යෝජනා ක්රම ප්රවර්ධනය














