August 31, 2023

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇත.

එසේම ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඉන්ධාන ගාස්තු සංශෝධනය පහතින් දැක්වේ.