3 years ago Tags #ceylonwire ක්‍රිකට් යොවුන් ලෝක කුසලානය ලංකාවේ – කාලසටහන නිකුත් කෙරෙයි ලබන වසරේදී (2024) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15වැනි යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කර
3 years ago ෆේස්බුක් එකේ ජනප්‍රිය වුණු බස් හෝල්ට් එකට ජවිපෙ සම්බන්ධයක් නැතිලු(වීඩියෝ) වැඩකරන ජනතාව නියෝජනය කරන සුප්‍රසිද්ධ දෑකැත්ත සහ මිටිය සළකුණ සහිතව ඉදිකර ඇති බස් නැවතුම්පොළක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවල
3 years ago Tags #ceylonwire සමෘද්ධිය තව අවුරුද්දක් දෙන්න ඕනෑ – නාමල් සමෘද්ධි සහනය අවම තරමින් තවත් වසරක කාලයක්වත් ප්‍රතිලාභීන්ට ලබාදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්
3 years ago Tags #ceylonwire උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. අනුරාධපුරයේ පිහිටි සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඔහුගේ වාහනයට මෙම
3 years ago Tags #ceylonwire ශාන්ති නිකේතනයට වෙන්න යන දේ බටහිර බෙංගාලයේ ශාන්තිනිකේතනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත. 1863 දී එය මහාරිෂි දේවේන්ද්‍රනාත් තාගෝර් විසින් ඇරඹූ අතර පසුව
3 years ago Tags #ceylonwire දුම්රිය වර්ජනය අවසන් ලොකෝමෝටිව් දුම්රිය සංගමය අරඹා තිබූ වැඩවර්ජනය අවසන් කර තිබේ. දින දෙකක් පුරා ඔවුන් ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනා ගමන
3 years ago ඇල්ප්ස් කඳු මුදුනේ දී පියාගේ උපන්දිනය සැමරූ ජයන්ති (වීඩියෝ) ජයන්ති කුරු-උතුම්පාල, ස්විට්සර්ලන්තයේ මැටර්හෝන් කන්ද සාර්ථකව තරණය කිරීමට සමත් වූවාය. පසුගිය අටවැනිදා ඇය මෙම දස්කම දැක් වූ අතර එයා ඇයට වැදගත්
3 years ago Tags #ceylonwire ලංකාවට න්‍යෂ්ටික අවි එපාලු (වීඩියෝ) න්‍යෂ්ටික අවි තහනම් කිරීම සදහා වන ගිවිසුමට අත්සන් තැබීම වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල
3 years ago Tags #ceylonwire පාප් වහන්සේ රැම්බෝගේ රසිකයෙක්ලු – රැම්බෝ පවුල පිටින් වතිකානුවට ඇවිත්(වීඩියෝ) පෙනෙන ආකාරයට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ විශාල රසිකයෙකි. “රොකී” නොහොත් “රැම්බෝ” තරුව පසුගිය සැප්තැම්බර් 08වැනිදා දින වතිකානුවට ගිය
3 years ago Tags #ceylonwire අද රෑ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය. එම යෝජනාව ජනාධිපතිවරයා වෙත