3 years ago Tags #ceylonwire විදේශීය යුද නැව්,ගුවන් යානා ආදියට අවසර දෙන ක්‍රියාපටිපාටිය ආණ්ඩුව වෙනස් කරයි විදේශීය යුද නැව්, හමුදා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා වන සම්මත මෙහෙයුම් ක්‍රියා
3 years ago Tags #ceylonwire සයිබර් අපරාධ සඳහා ශ්‍රී ලංකාව පහසු ඉලක්කයක්ලු මයික්‍රොසොෆ්ට් ආයතනයේ ආරක්ෂක බුද්ධි වාර්තාවේ 21 වැනි සංස්කරණයට අනුව, ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ සරළ ඉලක්කයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, සයිබර්
3 years ago Tags #ceylonwire යුද්ධය මැද්දේ ඊශ්‍රායලයට ලංකාවෙන් ගොවියන් 20,000ක් ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු ඇමැති මෝෂේ ආර්බෙල් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ඒ අනුව
3 years ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු පාලනයක් එන ලකුණු – ක්‍රීඩා ඇමැති ICC සාමාජිකයන්ට ලියුම් යවයි ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ මෑත කාලීන ආන්දෝලනයන් පිළිබඳව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අයත් සියලුම පූර්ණ සාමාජික
3 years ago Tags #ceylonwire එට්කා යළි පණ ගන්වයි – 12 වැනි සාකච්ඡා වටය අවසන් දීර්ඝ විරාමයකට පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දෙරට අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) යළි පණ ගැන්වීමට එක්ව තිබේ.
3 years ago Tags #ceylonwire ත්‍රස්ත පනත කල් දැම්මේ උසාවියෙ නඩු වැඩි නිසාලු සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට අත්හිටුවා තිබේ. පාර්ලිමේන්තුව පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොඩගැසීම වැළැක්වීම සඳහා මෙම
3 years ago Tags #ceylonwire මහ මැතිවරණය මාර්තුවල ? පොහොට්ටු ලොක්කෝ කලබල වෙති මීළඟ මහ මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බවට දේශපාලන ක්ෂේත්රයේ කතාබහක් මතුව තිබේ. ඒ අනුව, එලෙස පැවැත්වෙනු ඇති
3 years ago Tags #ceylonwire “කුඩු රැජින” අයිස් සමග මාකොළදී කොටුවෙයි සපුගස්කන්ද – මාකොළ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 32 ක් සමඟ “කුඩු රැජින” නමැති 43 හැවිරිදි
3 years ago Tags #ceylonwire ඩයනාගේ පුරවැසි තීන්දුව අද නොවේ තිස් එක සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින බැවින්, ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වීමට සුදුසුකම් නොලබන බවට නියෝගයක් නිකුත් කරන
3 years ago Tags #ceylonwire දූෂණ විරෝධී පනත සංශෝධනය කෙරේ – ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අයවැයෙන් පසුව දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ආණ්ඩුව ගැසට් පථයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. අධිකරණ බන්ධනාගාර කටයුතු හා