3 years ago හීත් ස්ට්‍රීක් ඇත්තටම මියයයි සිම්බාබ්වේ හිටපු නායක සහ ඔවුන්ගේ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ හීත් ස්ට්‍රීක් වයස අවුරුදු 49 දී මිය ගොස් ඇත. මහා
3 years ago Tags #ceylonwire සිංගප්පූරු ජනාධිපති ෂන්මුගරත්නම්ගේ ලාංකික සම්භවයට කොළඹින් සුබපැතුම් සිංගප්පූරුවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් ඔහුගේ ශ්‍රී ලාංකීය සම්භවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අවධානයට හා ප්‍රසාදයට ලක්ව ඇත.
3 years ago Tags #ceylonwire ලෝක ඉතිහාසයේ පළමු වරට එක්සත් රාජධානිය ගර්භාෂ බද්ධ කිරීමක් සාර්ථකව සිදුකරයි((වීඩියෝ) එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් විසින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට ගර්භාශ බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදුකර ඇත. ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ
3 years ago සාහිත්‍ය මාසයේ පළමු සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධාන කළ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල අද පැවැත්වුණි. එහිදී වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස
3 years ago Tags #ceylonwire රාජ් කුමාරිගේ මරණය ඝාතනයක් – සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ආර්. රාජ් කුමාරිගේ මරණය ඝාතනයක් බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අද
3 years ago Tags #ceylonwire කාන්තා පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ඇරඹේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වය දැරූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
3 years ago Tags #ceylonwire විදුලි අර්බුදය: මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගන්න ලංවිම සුදානම් වේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මාස හතරේ සිට හය දක්වා කාලයක් සඳහා මෙගාවොට් 100ක් දක්වා හදිසි විදුලිය මිලදී ගැනීමට සැලසුම් සකස්
3 years ago Tags #ceb චීනයට නුදුන් උතුරේ හයිබ්‍රිඩ් බලාගාර ඉන්දියාවට ? ඩොලර් මිලියන 12 ක ප්‍රදානයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් තුනක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල
3 years ago කුෂ් හදන්න ‘ගංජා හරිතාගයක්’ හැදූ නව නිර්මාණකරුවෙක් අත්අඩංගුවට (වීඩියෝ) කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා හරිතාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇත. විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ
3 years ago Tags #ceylonwire ක්‍රීඩා ඇමතිගේ දියණියන් දෙදෙනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ඕස්ට්‍රේලියා වීසා ලිපි ඉල්ලීම් ලැයිස්තුවේ? පසුගිය වසරේ T 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානු වීසා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි