3 years ago Tags #ceylonwire වාර්තා පොතට ගිය විම්බල්ඩන් කාන්තා කිරුළ විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනාගත් පළමු ශ්‍රේණිගත නොකළ ක්‍රීඩිකාව බවට චෙක් ජාතික මාර්කටා වොන්ඩ්‍රොසෝවා ඉතිහාසයට එක් විය. ඒ අද පැවති
3 years ago Tags #ceylonwire ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් පදක්කමක් තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මිශ්‍ර සහය කණ්ඩායම සමත් විය. ඒ මීටර් 400 සහය
3 years ago Tags #ceylonwire පයිලට්ලා අයින්වෙනවා නම් අපි පයිලට්ලා පිටරටින් ගෙන්නනවා – නිමල් සිරිපාල ශ්‍රී ලන්කන් ගොඩගන්න හැටි කියයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන
3 years ago Tags #ceylonwire සෝමාලියාවේ මගී ගුවන් යානයක් කඩාවැටුණේ මෙහෙමයි (වීඩියෝ) සෝමාලියාවේ මොගඩිෂු අන්තර්ජාතික ගුවන් තොටුපළට මගී ගුවන් යානයක් කඩා වැටුණු මොහොතට අදාළ වීඩියෝ දර්ශන අල් ජසීරා පුවත් සේවය ප්‍රසිද්ධියට පත්කර
3 years ago Tags #ceylonwire අග්‍රගණ්‍ය සාහිත්‍යවේදී මිලාන් කුන්දේරා පැරීසියේදී දිවිසැරිය නිමා කරයි මෑත දශක කිහිපය තුළ යුරෝපීය සාහිත්‍යයේ දැවැන්ත නමක් වූ මිලාන් කුන්දේරා පැරිසියේදී සිය දිවි ගමන නතර කර තිබේ. ඒ වන
3 years ago Tags #ceylonwire චීන්නු ඇවිත් පඬුකරඳ ගහ අරන් ගිහිං ආන්දෝලනයකට තුඩුදුන් දාරළුවේ පඬුකරඳ ගස අද(10) කිසියම් පිරිසක් විසින් රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු පවසති. එලෙස ගස ඉවත් කරගෙන යෑමට චීන
3 years ago Tags #ceylonwire බසයක් පෙරළී 09ක් මරුට පොළොන්නරුව – කොටලීය පාලමෙන් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 09 දෙනකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. කදුරුවෙල
3 years ago Tags #ceylonwire ඇණ ගලවන ‘අයියලා’ අල්ලන්න දුම්රිය ආරක්ෂකයන් 300ක් යොදවයි මෙම දිනවල දුම්රිය මාර්ගවල කිසියම් පිරිසක් ඇණ ගැලවීමේ සිදුවීම් වාර්තාවන බවත් , එලස සිදු කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා
3 years ago Tags #ceylonwire බස් ඩි ලේඩා නෙදර්ලන්තයට ලෝක කුසලාන වරම් දිනා දෙයි බස් ඩි ලේඩාගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාව හේතුවෙන් ස්කොට්ලන්තයේ අත පොවන මානයේ පැවති අවස්ථාව උදුරා ගනිමින් නෙදර්ලන්තයට එක්දින ක්‍රිකට් ලෝක
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට කැඳවන නිලධාරීන්ට ජනපති ලේකම්ගෙන් උපදෙස් මාලාවක් පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය