
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
DW News ප්රවෘත්ති සේවය සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ සම්මුඛ සාකච්ඡාව ඉතා උණුසුම් මට්ටමට පැමිණ තිබේ.
“ඔබ විකාර කතා කරනවා. මේ ප්රශ්නය මගෙන් අහන්න ඔබට අයිතියක් නැහැ. ඔබ හිතන්නේ අපි දෙවෙනි පන්තියේ කියලා. ඔබ මේ බටහිර ආකල්පය ඉවත් කළ යුතුයි. ඔබ එය නවත්වන්න, අපි යනවා” යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ DW News නිවේදකයාට පවසන්නේ ආව්ගශීලිවය.
ජනාධිපතිවරයා සමග DW News හි ජනමාධ්‍යවේදියකු පැවැත්වූ මෙම සම්මුඛ සාකච්ඡාව මෙලෙස උණුසුම් මුහුණුවරක් ගන්නේ, පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නගන ප්‍රශ්නයක් හමුවේය.
ජනමාධ්‍යවේදියාගේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන්ම ජනාධිපතිවරයා එකඟ නොවන අතර, සම්මුඛ සාකච්ඡාවෙන් ඉවත්වන බවටද ඉඟි පළකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart