2 weeks ago Tags #CCTV_කැමරාව අලුත්ගමදී ත්‍රිරෝද රථයක් ‘සාගරිකා’ගේ ගැටුණු බිහිසුණු මොහොත CCTV කැමරාවක සටහන් වෙයි(වීඩියෝ) අලුත්ගම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරක දර්ශන CCTV කැමරාවක සටහන්ව
1 month ago Tags #ceylonwire වටවල දුම්රිය ස්ථානයට පස් කන්දක් කඩාවැටෙයි | ස්ටේෂන් මාස්ටර් අනූනවයෙන් බේරෙයි පවතින අයහපත් කාලගුණ තත්තවය මත වටවල දුම්රිය ස්ථානයේ කොටසක් වෙත ඉහල පස් කන්ඩියක් කඩාවැටී තිබේ. ඒ මොහොතේ දුම්රිය ස්ථානයේ සේවය
1 month ago Tags #ceylonwire නීතිඥ සංගමයේ සභාපති සහ සජිත් අතර ‘දේශපාලන ඩීල් එකක්’ ඇති බවට මාළිමා මන්ත්‍රී අසිත නිරෝෂණගෙන් චෝදනාවක්(වීඩියෝ) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන ‘ඩීල් එකක්’ පවතින බවට ජාතික ජන
2 months ago Tags #ceylonwire සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෝ රිසෝට් ව්‍යාපෘතියක් අනුරාධපුර දී අරඹයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය යනු මේ වන විට නූතන හරිත විප්ලවය සිදුකරමින් පවතින ආයතනයකි. එම ආයතනය විසින් අක්කර 460කට
3 months ago Tags #ceylonwire බාල ගල්අඟුරු ගෙන්වීම වැළැක්වීමට ලබන වසරේ සිට දැඩි නීති | මෙවර සිදුවූ මිලියන 37ක පාඩුව සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනේ ලබන වසර වෙනුවෙන් සිදුකෙරෙන ගල්අඟුරු ආනයනය සඳහා රජය විසින් දැඩි රීති මාලාවක් පනවා ඇති බවත්, බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට
3 months ago Tags #ceylonwire ජනපති අනුරගේ ජයග්‍රහණයෙන් පසු මෙරටට එවීමට ගිය ඩොලර් මිලියන 23ක ආධාරයකට IMF රෙගුලාසි හරස් වෙලා | සංගීත් විජේසූරිය කියයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා වූ ඇමරිකානු ඩොලර් මිලියන 23ක පරිත්‍යාගයක් මෙරටට රැගෙන ඒමට
6 months ago Tags #ceylonwire ඇමෙරිකාව කොළඹ වරාය නිරීක්ෂණය කරයි දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් සිකුරාදා (20) කොළඹ වරායට පැමිණි අතර, දකුණු ආසියාව ගෝලීය
6 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධය නිසා සති තුනකදී ලංකාවේ ඉන්ධන මිල සීයට 35කින් ඉහළට මැදපෙරදිග ගැටුම ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් 35% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ලංකා ඛනිජ තෙල්
6 months ago Tags #ceylonwire ඉන්ධන මිල ලොකු ගාණකින් වැඩිකරයි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි තියුණු වැඩිවීමක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) නිවේදනය කර තිබේ. ඒ
6 months ago Tags #ceylonwire සියලුම වාහන සඳහා ඉන්ධන කෝටාව වැඩිකෙරේ QR කේත ක්‍රමය යටතේ නිකුත් කරන ඉන්ධන කෝටාව අද(21) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩිකර ඇති බව ලංකා ඛනිජ තෙල්