2 weeks ago Tags #CCTV_කැමරාව අලුත්ගමදී ත්‍රිරෝද රථයක් ‘සාගරිකා’ගේ ගැටුණු බිහිසුණු මොහොත CCTV කැමරාවක සටහන් වෙයි(වීඩියෝ) අලුත්ගම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරක දර්ශන CCTV කැමරාවක සටහන්ව