5 months ago Tags #ceylonwire සුරේෂ් සලේට දින 90ක රැඳවුම් නියෝග 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල්
6 months ago Tags #6_ශ්‍රේණියේ 6 ශ්‍රේණියේ මොඩියුල් අවුලට ජාතික අධ්‍යාපන ආයතනයේ නි.අධ්යක්ෂ ජනරාල් ගෙදර යවයි | තවත් දෙන්නෙක්ගේ වැඩ තහනම් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලය වටා ඇති මතභේදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් දර්ශන සමරවීර අනිවාර්ය නිවාඩු
7 months ago Tags #ceylonwire ලයිට් බිල වැඩි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම කියයි ලංකා විදුලිබල මණ්ඩලය නියමිත කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සඳහා විදුලි
7 months ago Tags #ceylonwire ලංකාවේ රිළව් අඩුවෙලා ගොවි ජනතාවගේ භෝග වනසන සතුන් අතුරින් රිළව් බොහෝදුරට අඩුවී තිබෙන බව තමාට නිලධාරීන්ගෙන් තොරතුරු අනාවරණය වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති
7 months ago Tags #ceylonwire යූටියුබ්කරුවෙක්ගේ පැමිණිල්ලක් නිසා මිහින්තලේ හිමියන්ව අත්අඩංගුවට ගන්න හදනවලු මිහින්තලය නගරයේ පිහිටි ඓතිහාසික මිහින්තලා පුදබිමට අයත් රාජ්‍ය පරිපාලන ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් මතුව ඇති කරුණක් මුල්කර ගනිමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ
7 months ago Tags #ceylonwire අත්අඩංගුවේ සිටින වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඡායාරූපයක් ට්‍රම්ප් නිකුත් කරයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ Truth Social සමාජ ජාලයේ සටහනක් මගින්, ඇමරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝගේ පළමු ඡායාරූපය
7 months ago Tags #ceylonwire ජයරත්නලාගේ අයිතියට ලියාදුන් අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නතරකරයි විශේෂඥයන් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්ව පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු
7 months ago Tags #ceylonwire මහනුවර පාරවල් නිදහස් වෙයි | අයිතිය සම්පූර්ණයෙන් පදිකයන්ට වසර ගණනාවක් තිස්සේ මහනුවර නගරයේ මහජනතාව වෙනුවෙන් ගමන් කිරීම සඳහා වෙන්ව තිබූ පදික වේදිකාවන්හී අනවසර පදික වෙළඳාමෙහි යෙදීසිටි පදික වෙළඳුන්
7 months ago Tags #ceylonwire කොහුවල වෙඩිල්ලේ සැකකරු සොයා පොලිසිය චිත්‍ර අඳී එක් අයකු බරපතල තුවාල ලැබූ කොහුවල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවකු හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා
7 months ago Tags #ceylonwire දේවානන්දාට පත්තුවුණේ අවුරුදු 25ක් පරණ පිස්තෝලයක් | මිනීමැරුම් කීපෙකුත් කරලා ශ්‍රී ලංකා හමුදාව විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කරන ලද ගිනි අවියක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිකුරාදා මහේස්ත්රාත්වරයෙකු