
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය නියමිත කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්රියාත්මක නොකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
නිශ්චිත කාලයට පෙර විධිමත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම, මුල් යෝජනාවේ දෝෂ සහ කාර්තුවේ ඉතිරි කෙටි කාලය සඳහා සංශෝධනයක් ක්රියාත්මක කළහොත් ඉහළ ප්රතිශතයකින් ගාස්තු වෙනස් වීමේ අවාසි, ඇතුළු සාධක සලකා බැලීමෙන් පසු මෙම තීරණයට එළඹුණු බව කොමිසම පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart