2 months ago Tags #ceylonwire පීඨාධිපතිවරයාගෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් උසාවි යයි කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා සහන් කුමාර අතුකෝරළ
2 months ago Tags #ceylonwire ඕලුගලලා ලංකාවට රැගෙන ආ ‘සයිමා’ ඇතුළු තිදෙනා මහනුවර යවයි සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මැලේසියා පොලිසියේ සහ අන්තර්ජාතික පොලිසියේ සහාය ඇතිව එරට දී අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩපිළිවෙළට රොසමන්ඩ් පයික්ගෙන් ඉහළ පැසසුම් ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ (Demining) වැඩපිළිවෙළේ ප්‍රගතිය අතිශය සාර්ථක බව පවසමින් සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පිනියක මෙන්ම අන්තර්ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ
2 months ago Tags #ceylonwire විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ජනාධිපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හෙට විශේෂ සාකච්ඡාවක් විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ
2 months ago Tags #ceylonwire බන්ධනාගාර පහක ගැටුම්වලින් රු.මිලියන 225 කට වැඩි දේපළ හානියක් | මීගමුවට-මහරට වැඩිම හානි මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට පිහිටි බන්ධනාගාර පහක ඉකුත් දිනවල හටගත් උණුසුම් තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 225 කට අධික
2 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 715ක නීතිවිරෝධී මුදල් රටින් පැන්නීමේ මහා ජාවාරමට බැංකු නිලධාරීනුත් හසුවන ලකුණු 2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ව්‍යාජ සමාගම් 105 ක් ඔස්සේ ඇමෙරිකානු ඩොලර් මිලියන 715 කට ආසන්න මුදලක්
2 months ago Tags #ceylonwire මෙවර නත්තලට නෙළුම් කුළුණ අග්නිදිග ආසියාවේ විශාලතම නත්තල් ගස බවට පත්වෙන හැඩ මෙවර උත්සව සමයේදී මීටර් 350 ක් උසැති කොළඹ නෙළුම් කුළුණ අග්නිදිග ආසියාවේ විශාලතම නත්තල් ගස බවට පත්කිරීමේ නව යෝජනාවක් බස්නාහිර
2 months ago Tags #ceylonwire ලංකාවේ සිෆිලිස් රෝගීන් වැඩිවෙලා | බහුතරය පිරිමිලු ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්තවලට අනුව මෙරටින් වාර්තා වන සිෆිලිස් රෝගීන් අතරින් බහුතරය පිරිමින් වන අතර, කාන්තාවන්ට
2 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මරණ දඬුවම ලබාදීම කෙරෙහි රජයේ අවධානය විෂ මත්ද්‍රව්‍ය උවදුර සමස්ත ආර්ථික සහ සමාජ දේහයටම බරපතළ තර්ජනයක් වී ඇති බැවින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම
2 months ago Tags #ceylonwire සෞඛ්‍ය අමාත්‍යාංශය නව ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට භාරදෙයි මහජන ප්‍රවාහන සේවයේ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින්, සියලු පහසුකම්වලින් සමන්විත තවත් ජංගම ඖෂධ සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණ