1 month ago Tags #ceylonwire රුපියල් 30ක් වැඩිපුර ගත්තට නුවරඑළියේ වෙළෙඳසලකට රු. ලක්ෂ 5ක් දඩ ගහලා සංචාරකයන් සහ පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගැවසෙන නුවරඑළිය ප්‍රදේශයේ, අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණමින් ජනතාව පීඩාවට පත්කළ වෙළෙඳසල් දෙකකට නුවරඑළිය මහේස්ත්‍රාත්
1 month ago Tags #ceylonwire මේ අවුරුද්දට දැනටම රටපුරා ඩෙංගු රෝගීන් 29,000කට වැඩියෙන් වාර්තා වෙලා මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 29,589ක් වාර්තා වී තිබේ. 2026 මැයි 18 වැනිදා වන විට ඩෙංගු
1 month ago Tags #ceylonwire ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ’ බව දිලීප පීරිස් අධිකරණයට දැනුම් දෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය අද (මැයි
1 month ago Tags #ceylonwire හිරේ හිටපු පිල්ලෙයාන් හමුවෙන්න මහින්ද,බැසිල් සහ නාමල් ගිහින්| ගෝඨාභය ආවම ඇප ගන්නත් කතා වෙලා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගෙන මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී හිටපු ජනාධිපති මහින්ද
1 month ago Tags #ceylonwire ශානි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අසාත් මවුලානාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන | දිලීප පීරිස් අධිකරණය හමුවේ හෙළිකරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය අද(20) කොළඹ
1 month ago Tags #ceylonwire තමන්ට සහ පවුලට ආරක්ෂාව දෙනවනම් ලංකාවට ඇවිත් පාස්කු ප්‍රහාරය ගැන සාක්කි දෙන්න අසාද් මවුලානා සූදානම් සිය පවුලට සහ තමන්ට ආරක්ෂාව දෙන්නේනම් ශ්‍රී ලංකාවට පැමිණ පාස්කු ප්‍රහාරය ඇතුළු බුද්ධි අංශ සම්බන්ධ වූ අපරාධ ගණනාවක් පිළිබඳ කරුණු
1 month ago Tags #ceylonwire පොන්නි සහල් වැඩි මිලට විකුණපු මුල්ලේරියාවේ ජනප්‍රිය සුපිරි වෙළඳසැලකට රුපියල් 500,000ක දඩයක් ආනයනික කීරි පොන්නි සහල් සඳහා පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ මුල්ලේරියාවේ ජනප්‍රිය සුපිරි වෙළඳසැලකට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය
1 month ago Tags #ceylonwire චීනයට ඔත්තු බැලූ අඹු සැමි යුවළක් අල්ලයි ජර්මන් ජාතික විද්‍යාඥයින් මුළා කරමින්, චීන බුද්ධි අංශයක් වෙනුවෙන් යුධමය වශයෙන් වැදගත් වන අභ්‍යවකාශ සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණික තොරතුරු සෙවීමේ
1 month ago Tags #ceylonwire ඉරානයට එරෙහි යුද්ධයේදී ට්‍රම්ප්ගේ තටු කපන යෝජනාවක් ඇමෙරිකානු සෙනෙට් සභාවට කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතිය නොලැබෙන්නේ නම්, ඉරානය සමඟ පවතින යුද්ධය ඉදිරියට ගෙන යාම වළක්වාලමින් එය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට බල කිරීම
1 month ago Tags #ceylonwire ළමුන්ගේ ස්ත්‍රී-පුරුෂභාවය වෙනස් කරන කතා බොරු | කාසල් රෝහල ඇල්ලේ හිමියන්ට පිළිතුරු දෙයි ළමුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමේ ක්‍රියාපටිපාටි සිදු කරන බවට සමාජ මාධ්‍යවල පළ වන ප්‍රකාශ කාසල් වීදියේ කාන්තා රෝහල ප්‍රතික්ෂේප කරයි.