
රු.ලක්ෂ 30ක නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් කෙරවලපිටියදී විනාශ කෙරේ | විනාශ කිරීමේ වියදමත් නිෂ්පාදකයාගෙන්ම අයකරලා
නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කර බෙදාහැරීමට කටයුතු කරන ලද, රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් සත්ත්ව ඖෂධ කිලෝග්රෑම් 1,090ක තොගයක් පාරිභෝගික









