
ඉන්දියාවෙන් විශාලතම ත්‍රස්ත මර්දන මෙහෙයුමක්: පාකිස්තාන සම්බන්ධතා ඇති 200කට වැඩි පිරිසක් අත්අඩංගුවට
ඉන්දියානු නිදහස් දින සැමරුම් ඉලක්ක කරගනිමින් රට පුරා කඩාකප්පල්කාරී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ පාකිස්තාන සම්බන්ධතා සහිත ත්‍රස්ත ක්‍රියාකාරීන්









