
යාපනය හිරගෙදර ආරක්ෂාව තර කරයි | හදිසියක් වුණොත් තත්ත්වය පාලනය කරන්න හමුදාවයි පොලීසියයි එක තැනකට කැඳවයි
යාපනය බන්ධනාගාරයේ හදිසි අවස්ථා සඳහා කලාපීය වශයෙන් කඩිනමින් ප්රතිචාර දැක්වීම සහ පවතින සන්නිවේදන කටයුතු වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින්, රාජ්ය ආයතන









