1 month ago Tags #ceylonwire ජයසූරියට ICC යෙන් දැඩි අවවාද කොළඹදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී (සඳුදා) ICC චර්යා සංග්‍රහයේ 1 වන මට්ටමේ විනය කඩකිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී
1 month ago Tags #ceylonwire පෞද්ගලික ඉන්ධන සමාගම්වල රුපියල් බිලියන 2.5ක සහනාධාරය වහා අහෝසි කරන්න – රවී කරුණානායක පෞද්ගලික අංශයේ ඉන්ධන සැපයුම්කරුවන්ට ලබා දෙන රුපියල් බිලියන 2.5ක සහනාධාරය වහාම අහෝසි කිරීමට රජය පියවර ගත යුතු බව එක්සත් ජාතික
1 month ago Tags #ceylonwire කිරි කල්තබා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වතුර යැයි සිතා පානය කළ අවුරුදු 3ක ගම්පොළ දැරියක් මියයයි වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක බාලවයස්කාර දැරියක් ගම්පොළ, ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකදී එළකිරි කල්තබා ගැනීමට ගන්නා රසායනික ද්‍රව්‍යයක්
1 month ago Tags #ceylonwire අවුරුදු 7කට පසු ෂී ජින්පින්ග් ඉන්දියාවට පය තබයි | ඉන්දු-චීන සබඳතා අලුත් පාරකට චීන ජනාධිපති ෂී ජින්පින් ලබන මස නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට බොහෝ දුරට ඉඩ
1 month ago Tags #ceylonwire චීන අසූචි නැව ගැන විමර්ශන දිගටම | අල්ලස් කොමිසම උසාවියට දන්වයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර අඩංගු නෞකාවක් මෙරටට ආනයනය කිරීම තුළින් රජයට ඇමරිකානු
1 month ago Tags #ceylonwire නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස තුෂාර ඉඳුනිල් පත්කරයි මේ වන විට පුරප්පාඩුව පැවති මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පත්කිරීමට
1 month ago Tags #ceylonwire පද්මේ සහ නිලංග උසාවි ගෙනෙයි | දෙන්නාවම රිමාන්ඩ් කරයි සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ සැකපිට අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පානදුර නිලංග’ යන අය කොළඹ
1 month ago Tags #ceylonwire බස් ගැමුණුට ‘හික් ගෑවෙන’ නිව්ස් | ‘පාක් ඇන්ඩ් රයිඩ්’ පහසුකම් සහිතව සැප්තැම්බර් අග සිට කොළඹ මෙට්‍රෝ බස් රථ 121ම ධාවනයට ලබන සැප්තැම්බර් මස අග සිට ක්‍රියාත්මක වන වසරක ව්‍යාපෘතියක් යටතේ කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා බවත්,
1 month ago Tags #ceylonwire ඉන්දීය කෘෂිකර්මාන්තයට රුසියාවෙන් තවත් ශක්තියක් නවදිල්ලිය සහ මොස්කව් අතර උපායමාර්ගික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දියාවට අපනයනය කරන පොහොර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට රුසියාව
1 month ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය පනතට දැවැන්ත සංශෝධන | ‘අයිස්’වලටත් මරණ දඬුවම | නව කෙටුම්පත් දෙකක් ගැසට් කෙරේ විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කරමින් 2026 අංක 61 සහ 62 දරන පනත් කෙටුම්පත් දෙක රජය විසින්