1 month ago Tags #ceylonwire නේපාල අරගලය මැද බන්ධනාගරයකින් සිරිකරුවෝ 1500ක් පළායති රට පුරා ඇති වූ නොසන්සුන්තාව මධ්‍යයේ නේපාලයේ ලලිත්පූර් හි නකු බන්ධනාගාරයෙන් අවම වශයෙන් රැඳවියන් 1,500 ක් පළාගොස් තිබේ. රාස්ත්‍රිය ස්වාධීන
1 month ago Tags #ceylonwire මහින්ද විජේරාමෙන් යන්න ලෑස්ති වෙයි ජනාධිපතිවරයාගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්
1 month ago Tags #ceylonwire හිටපු ජනපතිලාගේ වරප්‍රසාද කපන පනත වැඩි ඡන්ද 150කින් සම්මත වේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු
1 month ago Tags #ceylonwire නේපාලයේ පාලනය හමුදාව භාරගනී නව පාලනයක් බලයට පත්වන තුරු රට ස්ථාවරව පවත්වා ගෙන යෑමේ වගකීම නේපාල හමුදාව භාරගෙන ඇත. රට පුරා ඇඳිරිනීතිය පනවා ඇති
1 month ago Tags #ceylonwire කෙහෙළියගේ ‘පවුලේ නඩුව’ සැප්තැම්බර් 15 වැනිදා යළි කැඳවයි නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ බෑණාට එරෙහිව පවරා
1 month ago Tags #ceylonwire සතොස පාඩුව රු.බිලියන 24ක් – සැපයුම්කරුවෝ බඩු දෙන්නේ අනිත් අයට බෙදලා ඉවර වෙලාලු ඉකුත් වසර කිහිපය තුළ ලංකා සතොස රුපියල් බිලියන 24ක පාඩුවක් ලබා ඇතැයි අනාවරණ වී ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර
1 month ago Tags #ceylonwire විපක්ෂේ ඉඳන් කියන කතා ආණ්ඩුවක් ගත්තහම කරන්න අමාරුයි – රවී කියයි ආණ්ඩුවට පිඩනයක් එල්ල කිරීමට වඩා විපක්ෂය සිදු කළ යුත්තේ එකට එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 month ago Tags #ceylonwire ආරක්ෂක නි.ඇමැතිට විශ්වාසභංගයක් ගෙනැත් සජබ ඇනගත් හැටි කථානායක කියාදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත්, එය වර්තමාන ආකාරයෙන් පිළිගත
1 month ago Tags #ceylonwire දත් කැක්කුමට ඉස්පිරිතාලෙට ආපු මධුශානි හදිස්සියේ මැරුණේ කොහොමද? මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ප්‍රතිකාර ලබමින් සිටි මොනරාගල සිරි විජයපුර පදිංචි පී. ශ්‍යාමලී මධුෂානි (24) නමැති එක්දරු මවක් වන සිය
1 month ago Tags #Celonwire කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළ හෙට සිට මාස 10ක් වහලා නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළ පරිශ්‍රය (ශ්‍රීලංගම) හෙට (11දා) සිට මාස 10ක් වසාතැබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය