
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව පාලනයක් බලයට පත්වන තුරු රට ස්ථාවරව පවත්වා ගෙන යෑමේ වගකීම නේපාල හමුදාව භාරගෙන ඇත.
රට පුරා ඇඳිරිනීතිය පනවා ඇති අතර, විනාශ කිරීම්, කොල්ලකෑම් හෝ පුද්ගලයන්ට පහරදීමේ සිද්ධීන්වල නිරත වන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාව පවසා තිබේ.
අවධානයට ලක්ව ඇති පුද්ගලයා හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අශෝක් රාජ් සිග්ඩෙල් වන අතර, ඔහු සාමකාමී මාර්ගයක් සොයාගැනීම සඳහා සාකච්ඡාවල නිරත වන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත.
පසුගිය වසරේ එම තනතුරට පත් 58 හැවිරිදි ජෙනරාල්වරයා ඊයේ රාත්‍රියේ රූපවාහිනිය ඔස්සේ ජාතික අමතා තිබේ.
“ජාතියට සාමකාමී මාවතක් සඳහා විරෝධතා වැඩසටහන් නවතා සංවාදයකට ඉදිරිපත් වන ලෙස අපි විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.” යනුවෙන් ඔහු එහිදී පැවසුවේය.
වත්මන් සාකච්ඡාවල තත්ත්වය සාකච්ඡාවල කර අපගේ ඓතිහාසික හා ජාතික උරුමයන් සහ පොදු මෙන්ම පෞද්ගලික දේපළ ආරක්ෂා කර ගැනීමටත්, සාමාන්‍ය මහජනතාවට සහ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවලට ආරක්ෂාව සහතික කිරීමටත් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart