8 months ago Tags #ceylonwire කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන අතවර වැළැක්වීමට පාසල් වෑන්වල සහ පොදු ප්‍රවාහනයේ CCTV කැමරා අනිවාර්ය කරයි(වීඩියෝ) විශේෂයෙන් කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන අතවර වැළැක්වීම සඳහා පාසල් වෑන් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල සීසීටීවී කැමරා සවිකරන බව ප්‍රවාහන
8 months ago Tags #ceylonwire මේ චොකලට් නෙමෙයි | කටුනායකින් හොයාගත්තු චොකලට් ටින්වල දාපු රු.මිලියන 250ක කොකේන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් කොකේන් පුරවා තිබූ චොකලට් ටින් සොයාගැනීමෙන් පසු ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය කරගෙන ඇත. සිද්ධිය
8 months ago Tags #CERT ලෝක හොරු සෙට් එකක් තැපෑල කියා රවට්ටලා විශ්‍රාමික විනිසුරුවරියකගේ පොකට් එකට විදලා වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන අන්තර්ජාතික මාර්ගගත වංචා ජාලයක නවතම ගොදුරක් බවට ශ්‍රී ලංකාවේ විශ්‍රාමික විනිසුරුවරියක් පත්ව ඇති
8 months ago Tags #ceylonwire දූෂණ-මත්ද්‍රව්‍ය සම්බන්ධතා නිසා තවත් පොලිස් ලොකු පුටු රැසක් ළඟදීම වෙනස්වෙන ළකුණු මෙරට පොලිස් සේවය තුළ මෑත වසරවලදී සිදු වූ වඩාත්ම පුළුල් දූෂණ විරෝධී පියවරක් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව දූෂණ
8 months ago Tags #ceylonwire “කාටවත් ප්‍රාන්ත රාජ්‍යයන් පවත්වාගෙන යන්න බෑ | මේ රටේ ජාතිවාදයට ඉඩක් නෑ” – පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන පොලිස් ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ) මඩකලපුව ආශ්‍රිතව පුරාවිද්‍යා පරිශ්‍රවලට මගපෙන්වන නාමපුවරු ඉවත්කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. වාලච්චේන සක
8 months ago Tags #ceylonwire කැනඩා-ස්විස් සිහින පෙන්නා රු.මිලියන 69කට විද්ද එස්ටේට් මැනේජර් සහ මහජන සම්බන්ධතා නිලධාරිනිය කොටු විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් විදේශ රැකියා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් විසින්
8 months ago Tags #ceylonwire 40 හැවිරිදි රොනාල්ඩෝගේ ‘බයිසිකල් කික්’ එක ලොව පුරා වයිරල් වෙයි(වීඩියෝ) ඊයේ(ඉරිදා) තම සෞදි අරාබි සමාජය වෙනුවෙන් ‘බයිසිකල් කික්’ පහරකින් ගෝලයක් ලබාගනිමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ විශිෂ්ඨතාව තවත් වරක් ප්‍රදර්ශනය කළේය. 40
8 months ago Tags #ceylonwire අනුරගේ උපන්දිනය දා ලොකු වැඩක් | බස් ටිකට්වලට බැංකු කාඩ් එකෙන් ගෙවිල්ල මාකුඹුරෙන් පටන්ගනී(වීඩියෝ) බස් ටිකට්පත් මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය අද මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ
8 months ago Tags #ceylonwire පළමු කාන්තා දෘෂ්‍යාබාධිත T20 ලෝක කුසලනය ඉන්දියාවට පළමුවරට පැවති කාන්තා දෘෂ්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලනය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ සහ
8 months ago Tags #ceylonwire බොරු ප්‍රවෘත්තියක් ගැන අරුණ පත්තරේ කර්තෘ CID කැඳවයි | යන්න එපා සමහරු කියයි පොලිස් වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටි පිළිබඳ වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම