8 months ago Tags #ceylonwire නාමල් නීති විද්‍යාලයට ගියහැටි හොයන්නැයි අල්ලස් එකට පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම වටා ඇති බව කියන අක්‍රමිකතා
8 months ago Tags #ceylonwire බස් කොන්දොස්තරලා-ඩ්‍රයිවර්ලා ‘කුඩු ගහලාදැයි’ හොයන්න මොබයිල් බස් එකක් මගී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හඳුනා ගැනීම සඳහා නිර්මාණය කරන ලද ජංගම පරීක්ෂණ බස් රථයක් ජාතික
8 months ago Tags #ceylonwire රණවිරුවන්ගේ ‘මා පිය රැකවරණ’ දීමනාව නවත්තලා නැහැ – රජය අවධාරණය කරයි මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ මව්පියන්ට ලබා දෙන ‘මා පිය රැකවරණ’ සුභසාධන දීමනාව අත්හිටුවා ඇති බවට පැතිර යන ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යාංශය
8 months ago Tags #ceylonwire කොළඹ වරායෙන් අස්ථි කොටස් හමුවීම – ජන අරගල සන්ධානය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි කොළඹ වරාය පරිශ්‍රයේ කැණීම් කටයුතු අතරතුර සොයාගත් බව කියන සමූහ මිනී වළවල පිළිබඳ ජන අරගල සන්ධානය කඩිනම් හා පුළුල් පරීක්ෂණයක්
8 months ago Tags #ceylonwire පෙට්‍රල් ත්‍රීවීල් ඉලෙක්ට්‍රික් කරන්න අලුත් වැඩක් ඉන්ධනවලින් ක්‍රියාත්මක වන පැරණි ත්‍රිරෝද රථ විදුලි වාහන බවට පරිවර්තනය කිරීම සඳහා රජය නව වැඩසටහනක් දියත් කර ඇති බව විද්‍යා
8 months ago Tags #ceylonwire LTTE ක්‍රියාකාරකම්වලට එරෙහිව ශ්‍රී ලංකා රජය කැනඩා මහකොමසාරිස්ව විදේශ අමාත්‍යංශයට කැඳවයි ශ්‍රී ලංකාවට සම්බන්ධ බෙදුම්වාදී මතවාදයන් ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරකම්වලට එරෙහිව පියවර ගන්නා ලෙස විදේශ අමාත්‍ය විජිත හේරත් කැනඩා රජයෙන් ඉල්ලා සිටියේය.
8 months ago Tags #ceylonwire ගැටළු විසඳන්න දොස්තරලා රජයට අවසන් පැය 48 ලබාදෙයි වෛද්‍යවරුන්ට සහ මහජන සෞඛ්‍ය පද්ධතියට බලපාන දිගුකාලීන ගැටළු විසඳීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ට පැය 48 ක කාලයක් ලබා
8 months ago Tags #ceylonwire නාමල් උස්සාගෙන ජනවාරියේ ආයෙත් එන බව ගම්මන්පිල කියයි | නුගේගොඩට ආපු අයට සල්ලි දුන්නේ නැති බවත් කියයි(වීඩියෝ) නුගේගොඩ පැවති විශාල මහජන රැස්වීමෙන් පසු ජනවාරි මාසයේදී විපක්ෂය තවත් මහජන රැලියක් සංවිධානය කරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.
8 months ago Tags #ceylonwire සූර් පිට A/L විභාග මධ්‍යස්ථානයේ වැඩ බලන්න ඇවිත් | නි.ශාලාධිපතිගේ වැඩ තහනම් කිළිනොච්චියේ පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි ඊයේ (24 දා) සිට අත්හිටුවා ඇති අතර
8 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් චීනයට විරෝධයක් ඉන්දියානු කාන්තාවක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව චීනයට විරෝධය පළ කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් හි