
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රධාන සංස්කෘතික උරුමයන් නැවත ලබාදීමේ පියවරක් ලෙස, නෙදර්ලන්තය විසින් 11 වන සියවසට අයත් චෝල යුගයේ තඹ පුවරු කට්ටලයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නෙදර්ලන්ත සංචාරය අතරතුරදී නිල වශයෙන් නැවත ඉන්දියාවට භාර දෙන ලදී.
මෙම භාරදීම නව දිල්ලිය විසින් වසර ගණනාවක් තිස්සේ ගෙන ගිය රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්හි ප්‍රතිඵලයක් වන අතර, එය දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වීමේ සංකේතයක් ලෙස ඉදිරිපත් කෙරිණි.
යුරෝපයේ Leiden Plates ලෙස ප්‍රසිද්ධියට පත් මෙම කලා කෘති, චෝල අධිරාජ්‍යයෙන් ඉතිරි වී ඇති වඩාත්ම ඓතිහාසික වටිනාකමකින් යුත් වාර්තා අතර වේ.
ඉන්දියාව 2012 වසරේ සිටම මේවා නැවත ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියේය.
ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය ද ඇතුළත් වන සිය රටවල් 05 ක නිල සංචාරයේ කොටසක් ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කෙටි නැවතුමකට පසු අග්‍රාමාත්‍ය මෝදි මහතා සිකුරාදා නෙදර්ලන්තයට ළඟා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart