6 months ago Tags #ceylonwire අන්තර්ජාතික අර්බුද හමුවේ එක් රටක් සමග පමණක් ගනුදෙනු කිරීම අනුවණ වැඩක් – රවී රජයට කියයි ජාත්‍යන්තර තුළ අර්බුදයක් හට ගත් අවස්ථාවකදී ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත් සුදුසුම පියවර වන්නේ වෙළඳ ගනුදෙනු සඳහා එක් පාර්ශවයක් වෙත
6 months ago Tags #ceylonwire 2026 දී අලුත් අවුරුදු කැවිලි මේසයේ වියදම සීයට 7කින් වැඩිවෙලා 2025 වසරට සාපේක්ෂව 2026 දී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් සකස් කිරීමේ පිරිවැය 7%කින් ඉහළ ගොස්
6 months ago Tags #ceylonwire ලක්නව් සුපර් ජයන්ට්ස් වනිඳු වෙනුවට ආදේශකයක් සොයයි ආබාධයක් හේතුවෙන් සිය සංචිතයට එක්වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ආදේශකයක් සොයන බව ලක්නව්
6 months ago Tags #ceylonwire අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ඉන්දීය සංචාරයක් ගැන වාර්තා ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ, ඉන්දීය විදේශ ලේකම්වරයාගේ
6 months ago Tags #ceylonwire බංග්ලාදේශය ඉන්දියාවෙන් තවත් ඉන්ධන තොග ඉල්ලයි බංග්ලාදේශ නව රජයේ පළමු අමාත්‍ය මට්ටමේ සංචාරය ලෙස විදේශ අමාත්‍ය ඛලීල් රහ්මාන් බදාදා නවදිල්ලියට පැමිණි අතර, එහිදී ඉන්දියාවෙන් ඉන්ධන මිලදී
6 months ago Tags #ceylonwire ජල විදුලි ව්‍යාපෘති දෙකක් සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 4 කට වැඩි ආයෝජනයක් අනුමත කරයි විදුලි ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ බ්‍රහ්මපුත්‍ර නදිය ආශ්‍රිතව ජල විදුලි ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන
6 months ago Tags #ceylonwire අමෙරිකා – ඉරාන සටන් විරාමය පිළිගන්නා බව ඉන්දියාව කියයි ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ අවසන් කාලසීමාවට ආසන්නව තිබියදී ඇති කරගත් ඇමරිකා-ඉරාන සටන් විරාම ගිවිසුම ඉන්දීය රජය සාදරයෙන් පිළිගත්තේය. මෙම ගැටුම
6 months ago Tags #ceylonwire ඉන්දු – බංග්ලාදේශ සබඳතා අලුත් වෙයි බංග්ලාදේශ විදේශ අමාත්‍ය ඛලීලුර් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. නවදිල්ලියට පැමිණි ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය. අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන්ගේ
6 months ago Tags #ceylonwire මේ සැරේ කොහා ගී ගයන්නේ අවුරුද්දෙන් පස්සෙලු සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයට හුරුපුරුදු හඬක් වන්නේ කොහාගේ නාදයයි. කෙසේවෙතත්, මෙම අලුත් අවුරුද්දේ දී එය තරමක් වෙනස් වීමට
6 months ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩකයන් 19 දෙනෙක් ෆිට්නස් ෆේල් කියපු මාධ්‍ය වාර්තාව SLC එක ප්‍රතික්ෂේප කරයි ක්‍රිකට් ක්‍රීඩකයන් 19 දෙනෙකු ශාරීරික කාර්ය සාධන පරීක්ෂණයෙන් අසමත් වී ඇති බවට පළ වූ වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප