
පොහොර මිල මකා විකුණූ ‘AgStar’ සමාගමට සහ මාතර ‘පෙරේරා ඇග්රෝ සෙන්ටර්’ අලෙවිසැලට දඩ සමගින් සිරදඬුවම් | පොහොර මිටි 179ක් රාජසන්තකයි
ගොවීන් ගසාකමින් අයුතු ලාභ ලබන ජාවාරම්කරුවන්ට නීතියෙන් කිසිදු සමාවක් නොලැබෙන බව 2026.06.03 දින මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාදුන් තීන්දුවෙන් නැවතත් ඔප්පු
