6 months ago Tags #ceylonwire අරක්කු බෝතලයක් අල්ලස් ලෙස ගත්තු කොස්තාපල් කොටුවෙයි අල්ලසක් ලෙස අරක්කු බෝතලයක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
6 months ago Tags #ceylonwire ලිංගික අපරාධකරු ‘එප්ස්ටයින්’ එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ | ට්‍රම්ප්ගේ නෝනා කට අරී අපකීර්තියට පත් මූල්‍යකරුවකු සහ ලිංගික අපරාධකරුවකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන් ඔහුට ගොදුරු වූවන්ගෙන් කෙනෙකු
6 months ago Tags #2026_ඉන්දීය_ප්‍රිමියර්_ලීග් නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු විදේශීය ලීග් තරගාවලිවලට සහභාගී වීම සඳහා ‘විරෝධතා නොමැති සහතිකයක්’ (NOC) ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්
6 months ago Tags #ceylonwire පකිස්ථානයේ විශාලතම තඹ-රන් පතල් ව්‍යාපෘතිය ප්‍රමාද වෙයි කැනේඩියානු සමාගමක් වන බැරික් මයිනින් කෝපරේෂන් (Barrick Mining Corporation), පකිස්ථානයේ බලුකිස්තානයේ පිහිටි රෙකෝ දික් (Reko Diq) රන් සහ තඹ ව්‍යාපෘතියේ
6 months ago Tags #ceylonwire ඉන්දු – නේපාල විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ඉහළ මට්ටමේ සංචාර සංවිධානය කිරීමට පෙර නේපාලයේ ප්‍රමුඛතාවන්ට අනුකූලව ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ප්‍රමුඛතාවය දීමට නේපාල සහ ඉන්දීය විදේශ අමාත්‍යවරු
6 months ago Tags #ceylonwire විජේගේ ‘ජන නායගන්’ ලීක් වෙලා දකුණු ඉන්දීය දෙමළ සුපිරි නළු විජේ අවසන්වරට රංගනයෙන් දායක වූ චිත්‍රපටය වන ‘ජන නායගන්’, තවමත් සිනමාහල්වල නිකුත් කර නොමැති පසුබිමක
6 months ago Tags #ceylonwire ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් පාකිස්ථානයට රතු එළියක් ඇමරිකා-ඉරාන සටන් විරාමයක් පවතින අතරතුර ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊශ්‍රායලය නපුරක් සහ මනුෂ්‍යත්වයට
6 months ago Tags #ceylonwire අලුතින් හදපු කොටුව බස් ස්ටෑන්ඩ් එක විනාස කරන අයට නඩු(වීඩියෝ) නවීකරණය කරන ලද කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ පහසුකම්වලට හානි කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රවාහන
6 months ago Tags #ceylonwire සංගක්කාරව AIවලින් හඬ කවපු වීඩියෝව ඔන්ලයින් වංචාවක් – ජනතාවට අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ලාභදායී ආයෝජන අවස්ථාවක් අනුමත කරන බවට ඇඟවෙන, සමාජ මාධ්‍යවල සංසරණය ව්‍යාජ වීඩියෝවක්
6 months ago Tags #ceylonwire මෙහෙ ඇවිත් වංචාවල් කරපු චීන්නු සෙට් එකක් ආපහු චීනෙට යවලා විදුලි සංදේශ වංචාවකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 125 දෙනෙකු ශ්‍රී ලංකාව විසින් ආපසු චීනයට එවා ඇති බව චීන මහජන