7 months ago Tags #ceylonwire කොළඹ හතේ අලුතින් උසාවි හතරක් | මෙන්න හදන තැන් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025–2029) ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා කොළඹ නව මහාධිකරණ පරිශ්‍ර හතරක් පිහිටුවීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය
7 months ago Tags #ceylonwire අධිවේගයේ යන වාහනවල සියලුම මගීන්ට සීට් බෙල්ට් අනිවාර්ය කරන නීතියට කැබිනට් අනුමැතිය අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29
7 months ago Tags #ceylonwire අරක්කු මුදලාලිලාට අනතුරු අඟවමින් ජනපති අලුත් ගැසට් එකක් ගහයි මධ්‍යසාර නිෂ්පාදන සඳහා ගෙවීම් කාලය සහ බදු අයකිරීම සඳහා අදාළ වන නීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
7 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ උප නායකකම දසුන් ශානකට! පාකිස්ථානයේ පැවැත්වෙන එළඹෙන විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක නම්කිරීමේ සූදානමක් පවතින බව
7 months ago Tags #ceylonwire LGBT සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගුණදාස අමරසේකර උසාවි යයි LGBTQ ප්‍රජාව සම්බන්ධ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සඳහා අවසර ලබාදෙන බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත්
7 months ago Tags #ceylonwire සැකකරුවන්ගේ වීඩියෝ එක්ක ‘මීඩියා ෂෝ’ දාන්න එපා – ජනමාධ්‍යවේදියෝ පොලිසියට නීතිය කියාදෙයි අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වීඩියෝ දර්ශන නිකුත් කිරීම නවත්වන ලෙස වෘත්තීය වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිසියෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලීමක්
7 months ago Tags #ceylonwire සිපෙට්කෝ වෙතින් ධීවර වරායන්වලට ලිහිසි තෙල් බෙදන්න අලුත් වැඩක් ධීවර වරායන්වල උසස් තත්ත්වයේ සිපෙට්කෝ ලිහිසි තෙල් බෙදාහැරීම සඳහා රජය නව යාන්ත්‍රණයක් හඳුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
7 months ago Tags #ceylonwire නව මහබැංකු නි.අධිපතිවරු දෙදෙනෙක් පත්කෙරේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා මහබැංකුවට නව නියෝජ්‍ය
7 months ago Tags #ceylonwire යුරෝපයේ ‘කිං ඔෆ් ද රින්ග්’ විනිසුරුවරියක් ලෙස ලංකාවේ ඉෂානි අප්සරා තෝරාගනී ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 2 දක්වා ස්වීඩනයේ බොරාස් හි පැවැත්වීමට නියමිත යුරෝපයේ වඩාත්ම කීර්තිමත් ආධුනික බොක්සිං ඉසව්වක් වන ‘කිං ඔෆ්
7 months ago Tags #ceylonwire රු.මිලියන 182.5ක හෂීස් තොගයක් එක්ක විශ්වවිද්‍යාල සිසුවෙක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 182.5 ක් වටිනා හෂීස් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී 21 හැවිරිදි කැනේඩියානු ජාතිකයකු බණ්ඩාරනායක අන්තර්ජාතික