5 months ago Tags #ceylonwire හරක් කටාගෙන් කප්පම් ගන්න ඩුබායි ගිය ටුවර් එකට විජේදාස රාජපක්ෂත් ගිහිල්ලා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් පිරිසට හරක් කටාගේ බිරිඳ විසින් අදාළ රුපියල් කෝටි
5 months ago Tags #ceylonwire ඒක පුද්ගල මාසික වියදම රු. 17,170ක් වීම ගැන බොහෝදෙනෙක් පුදුම වුණා – රවී කරුණානායක රට තුළ පවතින උද්ධමනය ඉහළ යාම සහ ඊට සාපේක්ෂව ජනතාවගේ ක්‍රය ශක්තිය පහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
5 months ago Tags #ceylonwire බොරතෙල් බැරලයක් ඩොලර් 72යි | ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර පැවැති මට්ටම දක්වා බොරතෙල් මිල පහත වැටෙයි ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර පැවැති මට්ටම දක්වා බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇත. මැදපෙරදිගින් ලැබෙන තෙල් සැපයුම ඉහළ යනු
5 months ago Tags #ceylonwire පොලිසියට පහරදීම | සජබේ චමින්ද විජේසිරිට දඬුවම් නියම කිරීම ජූලි 28 දක්වා කල් යයි 2019 වසරේදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියකට වරදකරුවන් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තවත් විත්තිකරුවකුට දඬුවම් නියම
5 months ago Tags #ceylonwire රඛිතට-චරිත්ට හරක් කටාගේ බිරිඳ කෝටි 12ක් දී ඇත්තේ ‘ඩිරාම් වලින් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු පිරිසට හරක් කටා නමැති පාතාල සාමාජිකයාගේ බිරිඳ විසින් අදාළ
5 months ago Tags #ceylonwire ලෝක වෙළඳපොළේ මිල අඩුවීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිලත් අඩු කරන්න – රවී රජයෙන් ඉල්ලයි මැදපෙරදිග අර්බුදය හමුවේ ඉහළ දැමූ මෙරට ඉන්ධන මිල ලෝක වෙළඳපලේ මිල අඩුවීමට සාපේක්ෂව පහළ දැමුවහොත් ජනතාවට ඒ ඔස්සේ සහන හිමිවනු
5 months ago Tags #ceylonwire රුපියල් බිලියන 190ක් රටින් පැන්නූ සැකකරුවෙක් රිමාන්ඩ් විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රුපියල් බිලියන 190 කට ආසන්න මුදලක් මෙරටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්
5 months ago Tags #ceylonwire රු.5,000ක අල්ලසක් ගත් ගාල්ල මහනගර සභාවේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් 5,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ගාල්ල මහනගර සභාවට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු අද උදෑසන අල්ලස් හෝ දූෂණ
5 months ago Tags #ceylonwire ක්‍රිෂ් නඩුවේ ඉන්දියානු සාක්ෂිකරුවන්ට සිතාසි – නඩු විභාගය ප්‍රමාද කරන බවට අධිකරණයෙන් CIDයට චෝදනා ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ
5 months ago Tags #ceylonwire වියදම් වැඩියි | යාපනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතියේ පරිමාණය අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි යාපනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය සඳහා යෝජිත මුල් සැලසුම තමන්ගේ වත්මන් මූල්‍ය ධාරිතාවයෙන් ඔබ්බට ගිය එකක් බව නිගමනය කිරීමෙන් පසු,