4 months ago Tags #ceylonwire වෙසක් පෝය දා ත්‍රීවිල් එකකින් ගවයෙක් අරගෙන ගිය හරක් තුන්දෙනෙක් පොලිසියට කොටු වෙසක් පුන් පොහෝ දින බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස ත්‍රිරෝද රථයකින් ගවයකු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු හැටන් පොලිස් දූෂණ මර්දන
4 months ago Tags #ceylonwire අකුරණදී පොලිස් සැරයන්වරයකු වෑන් රථයේ වීදුරුවේ හිරකරගෙන මීටර් 30ක් ඇදගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පළායයි මහනුවර – මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරයේදී අද (02) අලුයම සිදුකළ හදිසි වාහන පරීක්ෂාවකදී, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන රියදුරකු විසින්
4 months ago Tags #ceylonwire දිට්වා ආපදාවෙන් අවතැන්වූවන්ගේ ගෙවල් කුලී දීමනාව තවත් මාස 3කට දීර්ඝ කිරීමට අනුමැතිය දිට්වා ආපදා තත්වය හේතුවෙන් වැඩිම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක කිහිපයක පැවැති සවිබල ගැන්වීමේ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේදී හඳුනා ගන්නා ලද ගැටලුවලට
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන් 46කට ජාතික කොන්ත්‍රාත්තු | නවකයන් 7 දෙනෙක්ටත් අවස්ථාව 2026–2027 තරග වාරය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් 46 දෙනෙකු ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත් (National Player Contracts) සඳහා තෝරාගෙන ඇති
4 months ago Tags #ceylonwire බෙන්තොට පාලම මත තිබී හමු වූ රුපියල් ලක්ෂ එකහමාරක ජංගම දුරකථනය අයිතිකරුට බාරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ඇගැයීම් බෙන්තොට පාලම මත තිබී හමු වූ රුපියල් 150,000ක් පමණ වටිනා ජංගම දුරකථනයක් එහි නීත්‍යානුකූල අයිතිකරු සොයා නැවත බාරදීමට කටයුතු කළ
4 months ago Tags #ceylonwire “මං හිරේ ඉන්නකොට හොර අත්සන ගහලා ලක්ෂ 6ක් පඩි ගෙවලා” – නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපතිගෙන් පොලිසියට පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තමන් බන්ධනාගාරගත කර සිටි කාලය තුළ, සිය අත්සන ව්‍යාජ ලෙස
4 months ago Tags #ceylonwire කපිල චන්ද්‍රසේනගේ මරණය | ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ඇතුළු දෙදෙනකුට උසාවියේ පෙනීසිටින්නැයි සිතාසි කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා එම නඩුවේ 19 වැනි සහ 20 වැනි සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න
4 months ago Tags #ceylonwire මනම්පේරි ගැන කියන්න ජොනී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙකු වන සම්පත් මනම්පේරිට සම්බන්ධ විමර්ශනයකට
4 months ago Tags #ceylonwire LPL තරගාවලියටත් ‘ඉම්පැක්ට් ප්ලේයර්’ නීතිය හඳුන්වා දෙයි | සචින්ගේ විවේචන මැද ගත් තීරණයක් විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි කතාබහකට ලක්ව ඇති නවතම නීතියක් වන ‘ඉම්පැක්ට් ප්ලේයර්’ (Impact Player) නීතිය 2026 තරග සමයේ සිට ලංකා
4 months ago Tags #ceylonwire මරණ බයට තුවක්කු ගත්ත අයට පොලිසියෙන් විශේෂ නිවේදනයක් ජීවිතාරක්ෂක කටයුතු සඳහා ගිනිඅවි බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයන් වෙනුවෙන් ආරක්ෂක කවුන්සිලයේ උපදෙස් පරිදි නව පරික්ෂා කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති