4 months ago Tags #ceylonwire චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකු මෙන්ම එරට භූගෝලීය විද්‍යා ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ද වන 62 හැවිරිදි ෂෝ චෙන්ගු දූෂණ මර්දන
4 months ago Tags #ceylonwire “කුඩා රටවල ස්වෛරීභාවය රැකගැනීමට නම් අභ්‍යන්තර ඔරොත්තු දීමේ හැකියාව අත්‍යවශ්‍යයි” – ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා චීනයේදී කියයි තම සේනාංක පෙරමුණේ සිට මෙහෙයවමින්, සතුරා අත්පත් කරගෙන සිටි විශාලතම භූමි ප්‍රමාණයක් මුදාගත්, මෙරට විශිෂ්ටතම සටන් ඉතිහාසයකට හිමිකම් කියන විශ්‍රාමික
4 months ago Tags #ceylonwire මාපියන්ට අවසර තිබියදීත් අවුරුදු පහේ දරුවන්ට රටින් පිටවෙන්නැයි බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නියෝගයක් | ලාංකික පවුලක් ඇතුළු රැකවරණ සේවකයන් දැඩි අර්බුදයක බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකූලව පදිංචිව සිටින, වයස අවුරුදු පහ තරම් කුඩා දරුවන්ට පවා ඔවුන්ගේ දෙමාපියන්ට එරට රැඳී සිටීමට අවසර තිබියදීම වහාම රටින්
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු TH-57 ‘සී රේන්ජර්’ හෙලිකොප්ටර් 10 දිවයිනට ළඟාවෙයි ඇමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර්
4 months ago Tags #ceylonwire පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් | තීන්දුව කල්තැබෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරෙහිව නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් ගොනුකර
4 months ago Tags #ceylonwire විනිසුරුවරයකුගෙන් ප්‍රශ්න කිරීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් තම නිල රාජකාරි ඉටුකිරීමේදී ලබාදුන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් දැනට සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරයෙකු කැඳවා ප්‍රශ්න කිරීම වැළැක්වීම සඳහා වහාම මැදිහත්
4 months ago Tags #ceylonwire ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි ශ්‍රී ලංකා අත්පන්දු සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් තුනෙහි ලියාපදිංචිය තාවකාලිකව
4 months ago Tags #ceylonwire ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි / පකිස්ථාන අගනුවර වෙළඳසැල් සහ උත්සව ශාලාවලට දැඩි සීමා පැනවේ පකිස්ථානය මුහුණ දී ඇති උග්‍ර ඉන්ධන අර්බුදය සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි පීඩනය හමුවේ, එරට රජය විසින් විශේෂ
4 months ago Tags #ceylonwire කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ කෙරවලපිටිය අන්තර්හුවමාරුවේ විදුලි ආලෝක පද්ධතිය ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට්
4 months ago Tags #ceylonwire ලලිත්-කුගන් අතුරුදන්වීමේ නඩුව | වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීමට කට්ටි පැනපු ගෝඨාට යාපනය උසාවියෙන් අවසර දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ සිදුවීමට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වීඩියෝ තාක්ෂණය ඔස්සේ දුරස්ථව සාක්ෂි