4 months ago Tags #ceylonwire මෝදි ප්‍රංශයට! ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශේෂ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජූනි 13 සිට 14 දක්වා ප්‍රංශයේ නිල සංචාරයක
4 months ago Tags #ceylonwire නීතියෙන් තහනම් වුණාට තරුණ පරපුර ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇති තරම් ඊ-සිගරට් සහ වේප් විකුණන බව හෙළිවේ ශ්‍රී ලංකාව තුළ වේප් (Vapes) සහ ඊ-සිගරට් (e-cigarettes) ඇතුළු මෙරට තහනම් කර ඇති දුම්කොළ නිෂ්පාදන, සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින්
4 months ago Tags #Alibaba BYD සමාගම ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් | BYD චීන හමුදාව සමඟ සබඳතා පවත්වන බව ඇමරිකාව කියයි චීනයේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික දැවැන්තයෙකු වන අලිබබා (Alibaba) සහ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD ඇතුළු චීන සමාගම් කිහිපයක්,
4 months ago Tags #ceylonwire රජයේ සේවකයන්ගේ කෝච්චි සීසන් එක ඩිජිටල් වෙයි රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙල අනුව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහ දුම්රිය වාර
4 months ago Tags #ceylonwire ඇෆ්ගන් ජනතාවගේ සුබසාධනය උදෙසා කැපවීම නොවෙනස්ව පවතින බව ඉන්දියාව කියයි ඇෆ්ගනිස්ථාන ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ඉන්දියාව දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරමින්, එරට සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ඇති කිරීම සඳහා අඛණ්ඩව
4 months ago Tags #ceylonwire රියැදුරන් හික්මවන්න රථවාහන වැරදිවලට ලකුණු කැපීමේ ක්‍රමවේදය සැප්තැම්බර් මාසයේ සිට ඇරඹේ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රවල ලකුණු කැපීමේ (Demerit System) නව ක්‍රමවේදය ලබන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා නියමු ව්‍යාපෘතියක් ලෙස
4 months ago Tags #ceylonwire සලේගේ තත්ත්වය සොයාබැලීමට පාර්ලිමේන්තු කණ්ඩායමක් පත්කරන්න | එජාපයෙන් ඉල්ලීමක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සල්ලේට ලැබෙන සැලකීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සමාලෝචනයක් සිදුකරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබේ.
4 months ago Tags #ceylonwire නන්දලාල්ටත් වැඩ වරදියි | මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි | මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි රජයේ භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකීම දැරිය යුතු
4 months ago Tags #ceylonwire අලි-මිනිස් ගැටුමට තිරසර විසඳුමක් | ප්‍රධාන අලි මංකඩවල් 3ක් නිදහස් කිරීමට රජයෙන් තීරණයක් දීර්ඝ කාලයක සිට මෙරට පවතින අලි-මිනිස් ගැටුමට ප්‍රායෝගික සහ තිරසාර විසඳුම් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, වන අලින්ගේ නිදහස් සංචලනය සඳහා
4 months ago Tags #ceylonwire H-1B වීසා සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ ගාස්තුව ඇමෙරිකානු අධිකරණය අවලංගු කරයි විශේෂඥ දැනුමක් සහිත විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා ඇමෙරිකානු සමාගම් භාවිත කරන ‘H-1B’ වීසා බලපත්‍ර සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්