3 months ago Tags #ceylonwire සහන කාලය අවසන් | ජූනි 20 සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලටත් සීට් බෙල්ට් අනිවාර්යයි රියදුරන් සහ මෝටර් රථ හිමියන් වෙත මීට පෙර ලබා දී තිබූ සහන කාලය අවසන් කරමින්, අනිවාර්ය ආසන පටි (Seat Belt)
3 months ago Tags #ceylonwire ඉන්දු – අමෙරිකානු නායකයෝ හමුවෙති ප්‍රංශයේ එවියන් නුවර පැවැත්වෙන 52 වැනි G7 රාජ්‍ය නායක සමුළුවේ දෙවැනි දිනය වූ අඟහරුවාදා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු
3 months ago Tags #ceylonwire බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධිය | හිටපු අටමස්ථානාධිපති DNA පරීක්ෂණයට ලේ දෙයි බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළ DNA පරීක්ෂණයක් සඳහා හිටපු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අද
3 months ago Tags #ceylonwire සදාම් හුසේන් පල්ලිය ළඟ ටික්ටොක් වලියක් | තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් | 16 හැවිරිදි සැකකරුවෙක් රිමාන්ඩ් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහළ වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තරුණයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියකට අදාළව 16 හැවිරිදි සැකකරුවකු
3 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් තවත් සිරුරු 10 ක් සොයා ගැනේ චෙම්මනි සුසාන භූමියේ ඊයේ කළ කැණීම්වලින් තවත් මිනිස් සිරුරු 10 ක අස්ථි කොටස් හමු වී ඇති අතර, සමූහ මිනීවළෙන් ගොඩගත්
3 months ago Tags #ceylonwire වැඩි ගාණට වතුර බෝතල් විකුණූ ‘බිස් බේකර්ස්’ට රුපියල් ලක්ෂ 5ක දඩයක් රාජ්‍ය මිල පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින්, පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ රන්න
3 months ago Tags #ceylonwire යුද්ධයේ මාරයා සතුන්වත්තකට කඩාවදී | රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් අහිංසක හාවුන් 10ක් ඝාතනය වෙයි | අලි කූඩුවලටත් හානි යුක්රේන-රුසියානු යුද්ධයේ බිහිසුණු බව මිනිස්සුන්ට විතරක් නෙවෙයි, දැන් අහිංසක තිරිසන් සතුන්ටත් එක ලෙස බලපාන්න පටන් අරන් කියලා පෙන්වන අතිශය සංවේදී
3 months ago Tags #ceylonwire ඉන්දීය ක්‍රීඩක සූර්යවංශි සමඟ ඇති වූ ගැටුමින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩක විෂේන් හැළඹගේගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම අවහිර වෙයි ඉන්දීය නවක පිතිකරු වෛභව් සූර්යවංශී සමඟ පිටියේදී ඇති වූ උණුසුම් බහින්බස්වීමකින් පසුව, සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ දැඩි අපහාසාත්මක ප්‍රතිචාර
3 months ago Tags #ceylonwire තඹුත්තේගම–රාජාංගනය මාර්ගයේ අංගමුව වාන හරහා රුපියල් මිලියන 241ක වියදමින් නව වාන් පාලමක් තඹුත්තේගම–රාජාංගනය මහාමාර්ගයේ පිහිටි අංගමුව වාන හරහා දැනට පවතින බොක්ස් කල්වර්ට් ව්‍යුහය වෙනුවට නව වාන් පාලමක් ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ඩිජිටල් සල්ලි සෙල්ලමට වැට බැඳෙයිද? | ‘විද්‍යුත් වත්කම්’ ගැන අමාත්‍යාංශයයි SEC එකයි සාකච්ඡාවක ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) සහ ඩිජිටල් වත්කම් (Digital Assets) ලෝකය පුරාම වේගයෙන්ම වෙනස් වෙන ට්‍රෙන්ඩ් එකක් වෙද්දී, ලංකාව ඇතුළෙත් මේ ඩිජිටල්