2 months ago Tags #ceylonwire SUV ඉල්ලුම ඉහළට ගියත් ජූනි මාසයේ සමස්ත වාහන ලියාපදිංචිය පහළට| නවතම වාර්තාවක් කියයි ක්‍රීඩා කාර්යසාධන වාහන (SUV) අංශයේ ලියාපදිංචිය ඉහළ යෑමක් පෙන්නුම් කළද, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පහත වැටීම හේතුවෙන් පසුගිය ජූනි
2 months ago Tags #ceylonwire බන්ධනාගාරගත සැමියාට අයිස් මත්ද්‍රව්‍ය ගෙනගිය ගැබිනි කාන්තාවක් මොනරාගලදී අත්අඩංගුවට මොනරාගල බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියා හමුවීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යෑමට තැත්කළ 34 හැවිරිදි ගැබිනි කාන්තාවක මොනරාගල පොලීසිය මගින්
2 months ago Tags #ceylonwire ශාන්ත බණ්ඩාරගේ පුතා සම්බන්ධ නඩුව| ක්‍රිප්ටෝ කරන්සි ගිණුම් ගැනත් හොයන්න පටන් ගනී චීන ජාතිකයකුට අයත් රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත
2 months ago Tags #ceylonwire ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථික විසඳුම් අවශ්‍යයි – රවී වත්මන් රජය හුදු මූල්‍ය හා සාර්ව ආර්ථික ඉලක්ක මත පමණක් යැපීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
2 months ago Tags #ceylonwire වේල් පෙරහැරක් නිසා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්| විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ඉල්ලයි පිටකොටුව සහ බම්බලපිටිය නව කතිරේසන් කෝවිල්වල 152 වැනි වාර්ෂික වේල් උත්සවයේ රථ පෙරහැර පැවැත්වෙන බැවින් ජූලි 28 සහ 31 යන
2 months ago Tags #ceylonwire ඉරානය සමග ගැටුම්වලදී අමෙරිකානු සෙබළුන් 600කට තුවාල පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීමෙන් පසුව, අමෙරිකානු හමුදා සෙබළුන් අවම වශයෙන්
2 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයේ ඉතිරි රැඳවියන් 600ත් බෝගම්බර යවන්න සැලසුමක්| හානි වූ ගොඩනැගිලි ප්රතිසංස්කරණයත් ඇරඹේ මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුමින් පසු දැනට එහි රඳවා සිටින ඉතිරි රැඳවියන් 600කට ආසන්න පිරිස අදියර කිහිපයකින් බෝගම්බර බන්ධනාගාරය වෙත
2 months ago Tags #ceylonwire හොරණ රෝහලේදී පොලිස් සැරයන්ට පහරදුන් බේබද්දා සොයා මෙහෙයුම් හොරණ මූලික රෝහල් පරිශ්‍රය තුළ රාජකාරියේ නිරතව සිටි රෝහල් පොලිසියේ නිලධාරියකුට පහරදී තුවාල සිදුකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හොරණ
2 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර විමර්ශනවලට සලේ බාධා කළ ආකාරය උසාවියේදී හෙළිවේ | ගෝඨා ලවා සාරාගේ DNA පරීක්ෂණය කරවූ හැටිත් අනාවරණය කරයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීම අභියෝගයට ලක්කරමින්
2 months ago Tags #ceylonwire පෝට් සිටියේදී ඝාතනය කළ චීනා ගැන වැඩිදුර තොරතුරු පොලිසිය හෙළිකරයි ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේ (Port City) දී චීන ජාතිකයන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව සිදුවූ චීන