
අල්ලා ගන්නා කුඩුවල වටිනාකම ගණනය කරන විදිහ ගැන ජනපති අනුර ප්‍රශ්න කරයි | “ගාල්ලේ පැකට් එකක් රු.2000යි” – පොලිසිය උත්තර දෙයි
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනෙන මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම (street value) තක්සේරු කරන්නේ කෙසේදැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ගාල්ල දිස්ත්‍රික් විශේෂ









