2 months ago Tags #ceylonwire “ලංගමේට අලුතින් බස් 600ක් ගෙනාවම අපිට පාන්ද? | හැබැයි මේක ජාතික අපරාධයක්” | බිමල්ලාගේ වැඩ නිසා බස් ගැමුණුට පිස්සු වැටෙයි(වීඩියෝ) ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගමය) අලුතින් බස් රථ 600 ක් එකතු කිරීමට රජය සැලසුම් කර ඇති බවට පළවන වාර්තා දැඩි ලෙස
2 months ago Tags #ceylonwire වැඩි මිලට ‘කීරි පොන්නි’ විකිණූ අක්මීමන ‘ග්‍රේස් ටී’ සමාගමේ සුභසාධක වෙළඳසැලට රු.ලක්ෂ පහක දඩයක් ආනයනික කීරි පොන්නි සහල් සඳහා රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල (පාලන මිල) රුපියල් 255/- ඉක්මවා සහල් අලෙවි
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කාරණා කිහිපයක් මුල්කර ගනිමින් මෙම තීරණයට
2 months ago Tags #ceylonwire “රජිව් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ” | සජිත් ස්ථිරවම කියයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය තමන් සමඟ දේශපාලන ඩීල් එකකට එළඹ ඇති බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් එක බලාගන්න-බෙහෙත් දෙන්න-කැන්ටිම කරන්න කැමති අයට මෙන්න චාන්ස් එකක් | පුරප්පාඩු 383ක් සඳහා අයැදුම්පත් කැඳවයි ශ්‍රී ලංකා පොලිසියේ සහායක සේවයේ පවතින තාක්ෂණික හා වෘත්තීය ක්ෂේත්රයන්හි පුරප්පාඩු 383 ක් පිරවීම සඳහා සුදුසුකම් ලත් අයැදුම්කරුවන්ගෙන් අයැදුම්පත් කැඳවා
2 months ago Tags #ceylonwire “මහාභාණ්ඩාගාර ණය වංචාවට මුදල් ඇමැති වගකිව යුතුයි-කෝපා වාර්තාව පිළිගන්න බෑ” | එජාපය කියයි ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක (රුපියල් මිලියන 750 කට අධික) විදේශ ණය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරිපත්
2 months ago Tags #ceylonwire විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනාධිපති අනුරගේ ‘උරුමයට ද කැළලක්’ | ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි ඉහල අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට විරුද්ධ වෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පහත දැක්වෙන
2 months ago Tags #ceylonwire සූර් පිට වාහනය පදවා තරුණියන් දෙදෙනකු අනතුරට ලක්කළ හෝමාගම ප්‍රධාන පොලිස් පරීක්ෂක අත්අඩංගුවට අධික ලෙස මත්පැන් පානය කර මෝටර් රථයක් පදවමින්, ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනකු අනතුරට ලක්කර පළායෑමට උත්සාහ කළ හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස්
2 months ago Tags #ceylonwire හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර නිසා ඉරාන යුද්ධය තවත් කලාපවලට පැතිරෙන ලකුණු එක්සත් ජනපදය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තාවකාලිකව අත්හිටුවා තිබුණද, සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිදු වූ නවතම සිදුවීම් සමඟ ඉරාන
2 months ago Tags #ceylonwire චීනාගේ කෝටි දෙකක් කොල්ලකෑමේ චෝදනාව | ශාන්තගේ පුතාට ඇප චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 20 ක (කෝටි 2 ක) මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්