3 months ago Tags #ceylonwire නරඹන්නන් ඉදිරියේ සත්වෝද්‍යාන පාලකයෙක්ව සිංහ රංචුවක් විසින් මරාදැමේ(වීඩියෝ) තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි සෆාරි වර්ල්ඩ් සත්වෝද්‍යානයේ සත්වෝද්‍යාන පාලකයකු සිංහයන් රංචුවක් විසින් මරාදමා තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, සත්වෝද්‍යානය නැරඹීමට
3 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ ලංකාවට අලුතින් වාහන ලක්ෂ 2ක් ගෙන්නලා 2025 ජනවාරි 1 සිට සැප්තැම්බර් 1 දක්වා කාලය තුළ මෙරටට වාහන 200,026 ක් ආනයනය කර ඇති අතර, ඉන් 154,537 ක්
3 months ago Tags #ceylonwire ‘ලක්මාලී සමාවෙන්න’- සජබේ ප්‍රසාද් මාළිමාවේ ලක්මාලිට සොරි කියයි පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් පසු සමගි ජනබලවේගයේ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගෙන් සමාව ඉල්ලා
3 months ago Tags #ceylonwire පද්මේ එක්ක සෙට්වෙච්ච පොලිසියේ SI කෙනෙක් CID එකට මාට්ටු ගම්පහ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති
3 months ago Tags #ceylonwire පොහොට්ටුවේ මනම්පේරි තවමත් හැංගිලා – වාහනේ ගැරෙජ් එකේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පසුගිය පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට තරග කළ
3 months ago Tags #'මහසිලු' ඔක්කම්පිටියේ ‘මහසිලු’ගේ සිරුර කුඹුරකින් හමුවේ බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි ‘මහසිලු’ නම් ඇතෙක්ගේ මළසිරුර අද (11) උදෑසන ඔක්කම්පිටිය ඉලුක්පිටියේ කුඹුරක තිබී සොයාගෙන තිබේ.
3 months ago Tags #AIgov.lk බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න අලුත් ක්‍රමයක් ඉක්මණින් AIgov.lk නමින් නව කෘත්‍රිම බුද්ධි වෙබ් අඩවියක් සහ බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමට හැකි ක්‍රමයක් හඳුන්වා දෙන බව
3 months ago Tags #ceylonwire බලංගොඩදී බස් තුනක් එකට ගැටේ අද (11) උදෑසන 6:15ට පමණ බලංගොඩ මාදොල ප්‍රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ. වාර්තාවලට
3 months ago Tags #'වනාතේ_බිම්සර' කොල්ලුපිටියේ නයිට් ක්ලබ් එක ළඟින් අල්ලපු T56 පිටුපස ලොකු කතාවක් – දැනට 5ක් අල්ලලා කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙක් ලෙස සේවයේ නිරතව සිටින බොරැල්ල, වනාතමුල්ලේ දුමින්දගේ ගෝලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සූදානමින් රැගෙන
3 months ago Tags #ceylonwire සජබ සභාවේ වැඩ කඩාකප්පල් කරයි-කථානායක පාර්ලිමේන්තුව කල් තියයි සභාව තුළ උද්ගත වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කථානායක ජගත් වික්‍රමරත්න පියවර ගත්තේය. ආරක්ෂක නියෝජ්‍ය