1 year ago Tags #ceylonwire ජනපති උපදේශකයෝ පාවිච්චි කළ සුපිරි වාහන විකුණා රු.මිලියන 200ක් උපයයි(වීඩියෝ) ජනාධිපති ලේකම් කාර්යාලය සතු සුඛෝපභෝගී සහ භාවිතයට නොගත් වාහන විකිණීම සඳහා වූ වෙන්දේසියේ දෙවැනි අදියර ඊයේ (මැයි 15) සාර්ථකව අවසන්
1 year ago Tags #ceylonwire විපක්ෂෙ ඉන්නකොට බොරු කිව්වට ආණ්ඩු කරනකොට ඒක ලේසි නෑ-රවී වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ඇති කළ දර්ශනය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති වීම ආණ්ඩුව විවිධ චෝදනා සඳහා ලක්වීමට ප්‍රධාන
1 year ago Tags #ceylonwire සංචාරකයන් රටට ගේන ඩොලර් ප්‍රමාණය සීයට 10කින් වැඩිවෙලා 2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයන් සංඛ්යාාව 33,910 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය
1 year ago Tags #ceylonwire එංගලන්තයේ බූන්ව ලංකාවට ක්‍රිකට් උගන්වන්න ගෙන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මෙරට ක්‍රිකට් පුහුණුකරුවකු සහ ඉහළ කාර්යසාධන
1 year ago Tags #ceylonwire මේ සතිය ඉවරවෙන්න කළින් කරුණාකර ලිස්ට් එවන්න – මැකො දේශපාලන පක්ෂවලට ලියයි පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයන්ගේ විස්තර මෙම සතිය අවසන් වන විට ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව
1 year ago Tags #BMW අධිකරණ අමාත්‍යංශයේ සුපිරි වාහන 10ක් වෙන්දේසි කෙරේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාව අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ගණන් කැඳවා වෙන්දේසි කිරීමට
1 year ago Tags #ceylonwire කැනඩාවේ ‘දෙමළ ජනසංහාරය’ නමින් ස්මාරකයක් විවෘත කිරීම ගැන සබ්රිගේ බලවත් විරෝධය කැනඩාව තුළ දෙමළ ජනසංහාරය නමින් හැඳින්වෙන ස්මාරකයක් විවෘත කිරීම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි නිවේදනයක් නිකුත් කර
1 year ago Tags #ceylonwire “ලංකාවෙ හැංගිලා ඉදන් ටෝක්ස් දෙන්න එපා – අපි රාජපක්ෂලා ගැන දන්නවා” – කැනඩාවේ නගරාධිපති කෙනෙක් නාමල්ට කියයි දෙමළ ජන සංහාරය නමින් විවෘත කරන ලද ස්මාරකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබදව
1 year ago Tags #ceylonwire පතල් කම්කරුවන්ට රක්ෂණයක් පතල් කම්කරුවන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. එම නිවේදනය මගින් කෘෂිකාර්මික හා
1 year ago Tags #2025_එක්සත්_ජාතීන්ගේ_සාමසාධක_අමාත්‍ය_මණ්ඩල_රැස්වීම එක්සත් ජාතීන්ගේ සාමසාධක අමාත්‍ය රැස්වීමේදී ශ්‍රී ලංකාව සිය කැපවීම යළි තහවුරු කරයි ප්‍රතිපත්තිමය කරුණු සහ වගවීම තුළින් ගෝලීය සාමය සහ ආරක්ෂාව ඉදිරියට ගෙනයෑම සඳහා කැපවන බව ශ්‍රී ලංකාව යළි තහවුරු කර තිබේ.