1 year ago Tags #ceylonwire කෝච්චියේ හැප්පිලා අවුරුදු 05 ට අලි 53 ක් මැරිලා මෙරට 2020 සිට 2024 දක්වා කාලය තුළ දුම්රියේ ගැටීමෙන් අලි ඇතුන් 53 දෙනෙකු මිය ගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇති
1 year ago Tags #ceylonwire වගා නොකරන පොල් ඉඩම් අක්කර ලක්ෂ 5ක් මණ්ඩලේට පවරගන්න යයි දැනට වගා නොකර අත්හැර තිබෙන පොල් වගා ඉඩම් අක්කර 500,000ක් පවරා ගැනීම සහ සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති
1 year ago Tags #“Red_Channel” හොර පාරෙන් පන්නන්න ගෙනා රු.මිලියන 210ක රත්තරං තොගයක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 210 ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු කටුනායක බණ්ඩාරනායක
1 year ago Tags #ceylonwire රටේ වහලය මත සෝලාර් බලය මෙගාවොට් 1700ට ළගාවෙයි රට පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති පැනලවල ධාරිතාව මෙගාවොට් 1,700 දක්වා ළඟා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල
1 year ago Tags #ceylonwire පිල්ලෙයාන්ගෙන් CID එකට එරෙහිව අයිතිවාසිකම් පෙත්සමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව මෑතකදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කරමින් පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
1 year ago Tags #ceylonwire කසිප්පු අල්ලන්න ගියාම එක්කෙනෙක් කඩුවකින් කොටන්න ඇවිත් – පොලිසිය වෙඩි තියලා ගාල්ල, ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමකදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 31 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා තිබේ. 119 හදිසි
1 year ago Tags #ceylonwire IPL කණ්ඩායම් තුනකට ආදේශක – මෙන්ඩිස්වත් කැඳවයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස්, ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් සිය ක්‍රීඩක ආදේශක ප්‍රකාශයට පත්කර තිබේ.
1 year ago Tags #ceylonwire දේශබන්දු 19දා විමර්ශන කමිටුව හමුවට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඔහුට එරෙහිව එල්ල වී ඇති බලය අවභාවිතය ඇතුළු චෝදනා විමර්ශනය කර වාර්තා කිරීම
1 year ago Tags #ceylonwire රනිල්ගේ ප්‍රකාශය බොරු – චාමර තවත් හිරවෙන ළකුණු භාණ්ඩාගාර චක්‍රලේඛයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශය සත්‍ය වශයෙන්ම සාවද්‍ය බවත්, එමගින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර
1 year ago Tags #ceylonwire දුරගමන් බස් හදිසි පරීක්ෂාවට – අනතුරුදායක 11ක් අල්ලයි මගීන්ට අවදානමක් ඇති කළ බරපතල යාන්ත්‍රික හෝ ආරක්ෂිත ඌනතා සහිත වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 11 දෙනෙකුට එරෙහිව පොලීසිය නීතිමය