
ස්ටේෂන් මාස්ටර් තනතුරට ‘නෝනලාට’ එන්න බැරිවෙන්න හදපු නීතියට එරෙහි පෙත්සම විභාග කරන්න සුප්රීම් උසාවිය අවසර දෙයි
ශ්රී ලංකා දුම්රිය සේවයේ ස්ථානාධිපති තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීම පිරිමින්ට පමණක් සීමාකරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින්









