
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ කැනඩාව සමග සමාන පියවරයන් අනුගමනය කරමින් සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ඕස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව අගමැති ඇන්තනි ඇල්බනීස් පවසයි.
ඔහු පැවසුවේ, ඕස්ට්‍රේලියාවට පලස්තීන අධිකාරිය වෙතින් හමුදා ඉවත්කිරීම, මහමැතිවරණය පැවැත්වීම සහ ඊශ්‍රායලයේ පැවැත්මේ අයිතිය දිගටම පිළිගැනීම ඇතුළු යෝජනා සඳහා සහතික ලැබුණු බවයි.
මැදපෙරදිග ප්රචණ්ඩත්වයේ චක්‍රය බිඳදැමීමට සහ ගාසා තීරයේ ගැටුම්, දුක්වේදනා සහ සාගින්න අවසන් කිරීමට මානව වර්ගයාගේ හොඳම බලාපොරොත්තුව ද්වි-රාජ්‍ය විසඳුම බව ද ඇල්බනීස් පැවසුවේය.
එමෙන්ම ඔහු පැවසුවේ, අනාගත කිසිදු රාජ්‍යයක් තුළ හමාස් සංවිධානය කිසිදු කාර්යභාරයක් ඉටු නොකරන බවට පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස්ගෙන් තම රජයට පොරොන්දු ලැබීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.
පසුගිය දෙසතිය තුළ එක්සත් රාජධානියේ, ප්‍රංශයේ, නවසීලන්තයේ සහ ජපානයේ ඔහුගේ සගයන් සමඟ කළ සංවාදවලින් පසුව මෙම පියවර ගෙන ඇති බව ඇල්බනීස් පැවසීය.
එවැනි විසඳුමක් සඳහා තවමත් අවස්ථාවක් පවතින බවත්, එම අවස්ථාව අත්පත් කර ගැනීමට ඕස්ට්‍රේලියාව අන්තර්ජාතික ප්‍රජාව සමඟ කටයුතු කරන බවත් ඔහු ජනමාධ්‍යය හමුවේ පැවසුවේය.
කෙසේවෙතත් ගාසා තීරයේ යුද්ධය අවසන් කරන ලෙස අන්තර්ජාතික ප්‍රජාව වෙතින් දැඩි පීඩනයකට ලක්ව සිටින ඊශ්‍රායලය පවසන්නේ, පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම ත්රස්තවාදයට පාර කපන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart