
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයට ඇතුළුවීම පොලිසිය විසින් වැළැක්වීමෙන් පසු එම ස්ථානය අසල නොසන්සුන්කාරී තත්වයක් වාර්තා විය.
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ඉල්ලා ජවිපෙ මූලස්ථානයට පෙළපාලියක් සංවිධානය කර තිබිණි.
කෙසේවෙතත්, ඔවුන්ට එම ස්ථානයට ඇතුළුවීම වළක්වනු ලැබූ අතර, එම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.
පසුව පොලිසිය විරෝධතාකරුවන් පසෙකට කර ඔවුන්ගේ බැනර් ඉවත් කිරීමට පියවර ගත් විට නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart