2 months ago Tags #ceylonwire “මම කුමන්ත්‍රණය කළේ නෑ” කියන යෝෂිතගේ පෙත්සම අභියාචනාධිකරණය විසිකරයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවකට අදාළව, හිටපු ජනාධිපති මහින්ද
2 months ago Tags #ceylonwire සීනි මට්ටම අනුව බීම වර්ග වලට යොදන වර්ණ සඳහා නව නීතියක් හඳුන්වාදෙයි | සීනි වැඩි නම් අනිවාර්යයෙන් ‘රතු ලේබලයක්’ සීනි අඩංගු දියර ආහාර නිෂ්පාදන සඳහා වන වර්ණ කේත ලේබල් කිරීමේ රෙගුලාසිවලට සංශෝධන ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර
2 months ago Tags #ceylonwire බන්ධනාගාරගතව සිටින පිරිසෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් | පුනරුත්ථාපනය කෙරෙහි දැඩි අවධානයක් විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය
2 months ago Tags #ceylonwire වෙනිසියුලා භූමිකම්පාව: සුන්බුන් අතර දින 8ක් සිරවී සිටි ආරක්ෂක නිලධාරියා ආශ්චර්යවත් ලෙස බේරාගනී(වීඩියෝ) වෙනිසියුලාවේ සිදුවූ විනාශකාරී භූමිකම්පා ව්‍යසනය හමුවේ, කඩාවැටුණු සාප්පු සංකීර්ණයක සුන්බුන් අතර දින අටක් තිස්සේ සිරවී සිටි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකු
2 months ago Tags #ceylonwire දුම්රිය ඉතිහාසය අලුත් කරන සුවිශේෂී මෙහෙයුමක් | දුම්රිය එන්ජිමක් මහනුවර සිට පේරාදෙණියට අද රෑ මහාමාර්ගයෙන් ප්‍රවාහනය කෙරේ ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ පෙරළිකාර සහ සුවිශේෂී මෙහෙයුමක් අද (02) රාත්රියේදී ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබේ.
2 months ago Tags #ceylonwire සලේගේ නීතිඥවරු කළ ඉල්ලීම් රැසක් කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි | උසාවියේ සම්පූර්ණ කතාව මෙන්න පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳ සිදු කෙරෙන විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
2 months ago Tags #ceylonwire තහනම් පිරමිඩ ජාවාරම් ලැයිස්තුවට ‘Infinity Rover’ සමාගමත් ඇතුළත් කරයි | මුළු ගණන 25ක් දක්වා ඉහළට ‘ඉන්ෆිනිටි රෝවර්’ (Infinity Rover (Pvt) Ltd) නැමති පෞද්ගලික සමාගම, ලංකාවේ තහනම් කර ඇති පිරමිඩ ක්රමයේ ජාවාරමක නිරත වී ඇති බවත්,
2 months ago Tags #ceylonwire ලෝක බැංකුව ශ්‍රී ලංකාව ‘ඉහළ මැදි ආදායම් රටක්’ ලෙස ඔසවා තබයි 2025 වසරේ වාර්තා වූ සියයට 5ක සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයත් සමඟ ලෝක බැංකු සමූහය විසින් ශ්‍රී ලංකාව ‘පහළ මැදි
2 months ago Tags #ceylonwire BREAKING NEWS – සුරේෂ් සලේගේ විමර්ශන ගැන අධිකරණයෙන් නියෝගයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකරගෙන් ඉවත් කළ
2 months ago Tags #CCIB සුගීශ්වර බණ්ඩාර ආයෙත් රිමාන්ඩ් | ගෝඨාගෙනුත් ප්‍රකාශයක් ලබාගනී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්වරයකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයකු වන සුගීශ්වර බණ්ඩාර ලබන ජූලි මස 08 වනදා දක්වා තවදුරටත්