
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමක් පැවතුණද, මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට තම සංගමය පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති, නීතිඥ රජිව් අමරසූරිය උපුටා දක්වමින් News 1st වාර්තා කරන අන්දමට, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරන 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට මෙලෙස නීතිඥ සංගමය සහභාගී නොවේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් අද දිනයේ පාර්ලිමේන්තුවට ගෙන්වා, ඔවුන් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා කැඳවා, 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නීතිඥ සංගමයේ මතය ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උත්සාහ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart