2 months ago Tags #ceylonwire සිනමාව ගමට | රට වටා නව සිනමා ශාලා සංකීර්ණ රැසක් බිහිවෙයි දේශීය සිනමා කර්මාන්තය නව මඟකට යොමුකරමින් සහ ප්‍රේක්ෂකයන්ට උසස් සිනමා අත්දැකීමක් සමීප කරවීමේ අරමුණින් රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා
2 months ago Tags #ceylonwire භික්ෂු හැඳුනුම්පත ගන්න ‘භික්ෂූන්ට’ නඩු තියෙනවද කියා බලන්න ක්‍රමයක් නැතිලු භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන්වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුනොකරන බව අනාවරණය වේ. 2016 අංක
2 months ago Tags #ceylonwire එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී නවසීලන්තය සමඟ දැනට පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසානයේ තමන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් සහ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බෙන් ස්ටෝක්ස්
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 217ක විශිෂ්ට ජයක් | කේමාර් රෝච් 300 වැනි කඩඉම පසුකරයි ඇන්ටිගුවා හි ශ්‍රී විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 217කින්
2 months ago Tags #ceylonwire ටෙස්ට් ක්‍රිකට් පිටියේ නව ලෝක වාර්තාවක් | ශ්‍රී ලංකාවට එරෙහිව අමීර් ජන්ගු සහ රොස්ටන් චේස්ගෙන් ලකුණු 401ක දැවැන්ත සබඳතාවක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අමීර් ජන්ගු සහ රොස්ටන් චේස් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 401ක සබඳතාවක් පවත්වමින්, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ
2 months ago Tags #ceylonwire GMOA නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව ඒකමතිකව තේරී පත්වෙයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) 2026/27 වර්ෂය සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (සෙනසුරාදා) පැවැත්වුණු අතර, එහිදී සංගමයේ නව
2 months ago Tags #ceylonwire ආයෙත් ජාවරමුන් අතට ගිය කාලය ඉවරයි | අධිකරණ නියෝග මත රුපියල් බිලියන ගණනක මත්ද්‍රව්‍ය කිලෝ 62ක් පුත්තලමේදී විනාශ කෙරේ අදාළ නඩුවල අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසුව, ‘කුෂ්’ නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු කිලෝග්‍රෑම් 62කට අධික මත්ද්‍රව්‍ය
2 months ago Tags #අභියාචනාධිකරණයේ විරෝධතා නොතකා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ දැමීමට රජයේ අවධානය විරෝධතා නොතකා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව රජය අඛණ්ඩව සලකා බලමින් සිටින
2 months ago Tags #ceylonwire ඇමැති පුත්තු 10ක් පසුපස අල්ලස් කොමිසම පන්නයි | රට පනින එක වළක්වන්න පියවර අල්ලස් දූෂණ සහ විවිධ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැතිවරුන්ගේ පුත්තු දසදෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
2 months ago Tags #ceylonwire චීනයෙන් කෙරෙන නීතිවිරෝධී ආනයන නිසා මෙරට ආර්ථිකය සහ මහජන සෞඛ්‍යය දැඩි අනතුරක චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවෙකු වන අතර දෛනික අවශ්‍යතා සඳහා භාවිත කරන විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් චීනයෙන් නීත්‍යනුකූලව මෙරටට