2 months ago Tags #ඉන්දියාව පාරාදීසයෙන් ලේ ගලන විට: පහල්ගම් ප්‍රහාරයෙන් වසරකට පසු ශ්‍රී ලංකාවේ ජනතාව මේ ආකාරයේ වේදනාවන් ඉතා ගැඹුරින් තේරුම් ගනී. ප්‍රීතිමත් දිනයක් හදිසියේම ඛේදවාචකයක් බවට පත්වන්නේ කෙසේදැයි අපි දනිමු. 2019
2 months ago Tags #ceylonwire කොළඹට බෝම්බ තියන්න ආ කතා බොරු | ඇල්ලුවේ ‘කන්ජිපානි ඉම්රාන්’ගේ සහායකයෙක් | පොලිසිය කියයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කන්ජිපානි ඉම්රාන්’ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව
2 months ago Tags #ceylonwire ‘චොකා මල්ලි’ ආයෙත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ප්‍රේමලාල් ජයසේකර නොහොත් ‘චොකා මල්ලි’ නුවරඑළිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට
2 months ago Tags #ceylonwire රජයේ බැංකු තුන 2025දී ඉතිහාසයේ වැඩිම ලාභය ලබයි මහජන බැංකුව, ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභ 2025 වසරේ වාර්තා කර තිබේ. මහජන
2 months ago Tags #ceylonwire ගොකරැල්ලේදී කාන්තාවකට පහරදීමේ සිද්ධියේ වීඩියෝව නිසා නවයක් අත්අඩංගුවට ගනී ගොකරැල්ලේදී කාන්තාවකට පහරදීමේ සිද්ධියේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු සැකකරුවන් නවදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අප්‍රේල් 16 වැනි
2 months ago Tags #ceylonwire සාමයේ පාගමනට ජනපති සහයෝගය පළකරයි ශ්‍රී ලංකාවේ අද (21) නිල වශයෙන් ආරම්භ කෙරෙන ‘සාමය සඳහා පාගමන’ට ජනාධිපති අනුර කුමාර දිසානායක පූර්ණ සහයෝගය පළකර තිබේ. සිය
2 months ago Tags _පළාත්_සභා_සහ_පළාත්_පාලන_අමාත්‍යාංශය ‘සාමයේ පාගමන’ට ආලෝකා සමග පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ හත්නමක් ලංකාවට වඩිති(වීඩියෝ) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‘සාමයේ පාගමන’ සඳහා සහභාගී වීමට වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ නායකත්වයෙන් යුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත්නමක් අද
2 months ago Tags #ceylonwire මිදිගම ලසාගේ නිවෙස ආසන්නයේ ළිඳකින් මළසිරුරක් සොයාගැනේ වෙඩි තබා ඝාතනය කරන ලද වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ නිවස අසල පිහිටි ළිඳකින් මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
2 months ago Tags #ceylonwire සජබ හීන බොඳවෙයි | මැයි දිනය ගැන එජාපයෙන් නිවේදනයක් මැයි 1 වැනි දිනට නියමිත අන්තර්ජාතික කම්කරු දිනය (මැයි දිනය) පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන වැරදි තොරතුරු සම්බන්ධයෙන් එක්සත් ජාතික
2 months ago Tags #ceylonwire කැත වැඩක් කළාට දසුන් ශානකට පාකිස්ථාන සුපර් ලීගයෙන් වසරක තහනමක් කොන්ත්‍රාත්තුව කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීගයට සහභාගී වීම වසරක කාලයකට තහනම් කර තිබේ. ලාහෝර්