2 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරය ඇතුළත තත්ත්වය යළිත් නොසන්සුන් වෙයි(වීඩියෝ) මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ (05) ඇති වූ දරුණු ගැටුමෙන් පසුව, අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කර තිබුණ ද, මේ
2 months ago Tags #ceylonwire දැන් කට්ටියක් ආණ්ඩුවේ කකුලෙන් අදිනවා | කාදිනල්තුමෝ කොළඹදී කියති “උතුරේ යුද්ධය අනවශ්‍ය ප්‍රශ්නයක්. දැන් කට්ටිය මේ ආණ්ඩුවේ කකුලෙන් අදිනවා. හැමදෙනාම හෘදසාක්ෂියට අනුව වැඩ කරන්න පුරුදු වෙන්න…” යැයි මැල්කම් කාදිනල්
2 months ago Tags #ceylonwire අං තට්ටු-හක්බෙල්ලෝ එක්ක කලගෙඩිහේනේදී කතක් මාට්ටු ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, විකිණීම සඳහා ආරක්ෂිත වනජීවී කොටස් ළඟ තබාගෙන සිටි බව කියන
2 months ago Tags #ceylonwire “ෆේස්බුක් එකේ ඉන්නෙ මෝඩයෝ-එකනේ මම ඒකට යන්නෙ නැත්තේ” | දයාසිරිගෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දොස්(වීඩියෝ) සිය දේශපාලන කටයුතු පිළිබඳව නිතිපතා යාවත්කාලීන වන නිල ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යනු ලැබුවද, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය “මෝඩයන්ගෙන් පිරී ඇති”
2 months ago Tags #ceylonwire අවුරුදු 70ක බිස්නස් අවසන් කරමින් බණ්ඩාරවෙල සිපෙට්කෝ පිරවුම්හල වසාදැමේ දශක හතකට ආසන්න කාලයක් බන්ඩාරවෙල ජනතාවට පාරිභෝගික සේවාව ලබාදුන් නගරය මැද පිහිටා තිබූ මොටෝ සර්විස් ලංකා පිරවුම්හල, තෙල් සංස්ථා බලධාරින්
2 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයේ ගැටුම | කාන්තා පිරිමි රැඳවියෝ වහලය මතට නැග වෙනවෙනම විරෝධතාවේ(වීඩියෝ) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර අද (05) පස්වරුවේ ඇති වූ බරපතළ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 35 දෙනකු තුවාල
2 months ago Tags #ceylonwire තවත් ‘ටී-කටස්’ දෙකක් මෝදරින් මාට්ටු | නව නිපැයුම්කරු සෙවීමට පොලිස් විමර්ශන පසුගියදා දෙමටගොඩ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 18ක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට සමාන, දේශීයව නිෂ්පාදනය කරන ලද තවත් ගිනිඅවි දෙකක් මෝදර ප්‍රදේශයේදී
2 months ago Tags #ceylonwire කතරගම ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ සංචාරක අධිකරණයක් පිහිටුවයි | මත්පැන්හල් වැසීමටත් තීරණයක් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කතරගම ප්‍රදේශය තුළ විශේෂ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයක් ස්ථාපිත කිරීමට
2 months ago Tags #ceylonwire වාහන බදු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි ශ්‍රී ලංකාව විසින් ආනයනික වාහන සඳහා අනුගමනය කරනු ලබන බදු සහ වටිනාකම් තක්සේරු කිරීමේ ක්‍රමවේදයන්, ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති
2 months ago Tags #ceylonwire හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක පියුෂ් චව්ලා 2026 LPL තරගාවලිය සඳහා ජැෆ්නා කණ්ඩායමට එක්වෙයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක පියුෂ් චව්ලා 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරග වාරය සඳහා ජැෆ්නා කණ්ඩායම සමඟ එක්ව තිබේ. ඉන්දියාව