1 week ago Tags #American_Airlines ගුවන් යානය ඇතුළේ ලැප්ටොප් එකක් ගිනිඅරන්| ඇමෙරිකාවේදී හදිසි ගොඩබෑමක්! ඇට්ලන්ටා සිට ඩලස් බලා පියාසර කරමින් තිබූ American Airlines (AA 2398) ගුවන් යානයක් තුළ මගියකුගේ ලැප්ටොප් පරිගණකයක් හදිසියේම ගිනිගැනීම හේතුවෙන්